kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    Machan loku udawwak ona.
    Man wada karana company eken Masa dekakin Padi dunne na.
    Mekata ganna puluwan action eka mokadda.
    Joke ekakata ganna epaa bn.
    Meka nisa man mara widiyata watila inne
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    කොම්පැනිය වැටිලා මොකක් හරි ඒහෙම සීන් එකක්ද? එහෙම නම් ශේප් එකේ කතා කරලා ගණන් බලපන්.

    නැතිනම් කම්කරු එකට පැමිණිලි කරන්න පුළුවන් .එතකොට දෙපාර්ශවයම ගෙන්නලා උන් කතා කරනවා සීන් එක
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එකපාරටම ගේම ඉල්ලන්න එපා. HR එකට කතා කරල බලපන්. වැඩේ හරියන්නෙ නෑ වගේ නම් කම්කරු දෙපාර්තමේන්තුවට කියන්න වෙනව.​
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    oyage thaththa, ammata kiala egollanta call ekak deela ahanna ganna, mona wage company ekakda egollange employees lata gewanne netuwa inne, methana mokakda company eka, mona wage job ekakda kiala balanne.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඔය සමාගමේ වැඩ කරනවා කියන්න උඹට තියෙන ලිකිත සාක්ෂිය මොකද්ද සහෝ
    ඔයාට ලියුමක් දීල තියෙනවද අපොයින්මන්ට් ලෙටර් එකක් මේ දින සිට මේ තනතුරට අසවල් අසවල් කොන්දේසි වලට යටත්ව අසවල් ගණන් හිලවු සහිතව අසවල් එලවන්ස් සහිතව බඳවාගන්නා බවට

    එහෙම නම් ඉතින් පුළුවන් ලීගල් ඇක්ෂන් එකක් ගන්න නැත්නම් ඉතින් වෙන මොකක් හරි කාර්ඩ් එකක්වත් තියෙන්න ඕනා නැත්නම් ඉතින් හෙන කටු ඕවා එහෙම නැත්නම් ශේප් එකේ යන එක තමා හොඳම ක්‍රමේ ශේප් එකේ පඩි ඉල්ලා ගන්න එක