මචන් උඹේ තර්කය බලපන්. දොස්තරලාගෙ වැඩේ කෙල්ලො රේප් කරන එකද? එහෙම කරල අහු වුනහම, දොස්තර ලයිසන් එක කැන්සල් වෙනවනෙ. එහෙනම් කරන්න තියෙන්නෙ එහෙම වරදක් කරපු එකෙක්ගේ හැඳුනුම්පත අළුත් කරලා දෙන එකයි. එහෙම නොකලත් කමක් නෑ. මොකද ඌ කැත වැඩේ කරන්න කලින්, උගේ ට්‍රේනින් එක දොස්තර. ඒ නිපුනතාව උගෙන් අයින් කරන්න...