බුදු දහම අධ්‍යයනය කරල බලන්න. අපිට කර්මය තෙරුම් ගන්න අවශ්‍ය හැම දේම බුදුන් වහන්සේ දේශනා කරල තියෙනව. හරියටම මේ කර්මය නිස මේ දෙය වෙනවා කියන එක තේරුම් ගන්න අපිට අපහසු වුනත්, තමන්ට පළ දෙන විදිහ අනුව තේරුම් ගන්න පුළුවන් තමන් කළ යුතු දේ තේරුම් ගන්න අපිට පුළුවන්. ධර්මය දරන්නා ධර්මයෙන් රැකෙන්නේ ඒ විදිහටයි.