ලංකාව වටේ 605km අඪිවේගී මාරග ජාලයෙ
මුලු රටටම වැදගත් වන අඪිවේගී මාර්ග ජාලයේ සැලසුම.
2020-2025 දී ලංකාවේ ඉදිකිරීමට යෝජිත අඪිවේගී මාර්ග ජාලය. ලංකාවේ විශේෂී හැඩය නිසා , මුහුදට කිලෝමීටර 20-30 රට ඇතුලෙන් ඉලිප්සාකාර හැඩයට මුලු රටම ආවරණය වන සේ මෙසේ සෑදිමට යෝජිත නව අඪිවේගී මාරග ජාලයෙ දිග කොලෝමීට 605කි...