රාජපක්ෂ පවුල පනින්න
-
[*]සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..
[*]September 27, 2019
[*]සජිත්ට බිය වී ගෝටාභය ඇමරිකාවට පනින්න වීසා ලෑස්ති කරගෙන.. රාජපක්ෂ පවුල පිටින්ම රට පනින්න සූදානම් වෙලා..
[*]එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා බියවී ඇමරිකාවට පැන යෑමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.
[*]සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය දීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා විසින් වීසා සූදානම් කර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
[*]සජිත්ට බිය වී නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ම රට පනින්න සුදානමින් සිටින බව ද ිසේනසිංහ මහතා පැවසීය.
[*]ඔහු මේ බව සඳහන් කළේ මතුගම දී පැවැති සජිත් එනවා ජනරැළිය අමතමිනි
[*]
- එතකොට පහුගිය අවුරුදු හතරෙත් තිබුනේ රාජපක්ෂ පාලනයක් ද


- ඌන්පී කාරයෝ චන්දෙ ඉවර වෙනකම් ම මෙහෙම ආතල් දෙයි




සිරාට දුන්නා 