ජය නියතයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    මේ ජනාධිපතිවරණයේදී මම අනුර දිනවන්න වැඩකරනවා.. ඉදිරිපත් වෙච්ච අය අතරින් හොඳම කෙනා ඔහුයි.. මේ තැප්‍රොබේන් එක ඇතුලෙ ඉඳළ ෆෝන් එකෙන් ලක්ෂ 2ක් චන්ද අරං දෙන්න පුළුවන් නම් මම ඒ දේ කරනව..
    71232091_670082156835161_1816052107078270976_n.jpg


    අද itn 7වෙනි පැය උපුල් ශාන්ත සන්නස්ගල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෙප්පන්ට ඉන්නෙ ඔය වගේ පජාත ඩයල් තමයි..රටට දැයට ආගමට ආදරේ එකෙක් නැ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුර වටා එකතු වෙන්නෙ මේ වගේ දැක්මක් තියෙන දාර්ශණිකයො තමා කොහොමත් :yes:
    ඒකට ගෝඨ :lol:
    බල්ලෙක්වත් ගනං ගන්නවද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සජිත්ට වැටෙන්න තියෙන චන්ද කඩලා අනුරට දාල ගෝටා සර්ගේ ජය තහවුරු කරන්න දායක වෙන සන්නස්ගල සර්ට අපේ උපහාරය :love:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,097
    3,340
    113
    colombo
    සබරගමුවෙන් පළාත් සබා චන්දෙ ඉල්ලලා පැරදුනු කෙනා කොහොමද ලක්ස 2 ක් චන්දේ හොයන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,749
    1
    62,808
    113
    Mother Earth
    මට ඔය වේසිගෙ බල්ලා පේන්න බෑ. කට උල් කරල අතේ ඇඟිළි එකතු කරල කතා කරන විදිහ. කට වාචාලකම විතරයි කැරි පොන්නයගෙ. :lol:
     

    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    71232091_670082156835161_1816052107078270976_n.jpg


    අද itn 7වෙනි පැය උපුල් ශාන්ත සන්නස්ගල

    මට ඔය වේසිගෙ බල්ලා පේන්න බෑ. කට උල් කරල අතේ ඇඟිළි එකතු කරල කතා කරන විදිහ. කට වාචාලකම විතරයි කැරි පොන්නයගෙ. :lol:

    :lol: :lol: :lol:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    71232091_670082156835161_1816052107078270976_n.jpg


    අද itn 7වෙනි පැය උපුල් ශාන්ත සන්නස්ගල

    සජිත්ට වැටෙන්න තියෙන චන්ද කඩලා අනුරට දාල ගෝටා සර්ගේ ජය තහවුරු කරන්න දායක වෙන සන්නස්ගල සර්ට අපේ උපහාරය