1. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අර බස් එකේ නම්බර් එකක් දුන්න සීන් එකද..???:nerd::nerd:
  2. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මම ඒ ගොබිලයා දන්නෙත් නෑ බන්...:no: මම ඌට එහෙම මගුලක් කිව්වේ නෑ බන්..:no: කිව්ව නම් ඌට එක කියන්න පුළුවන් වෙන්න එපැයි...:P:P කොහෙද යන තොප්පියක් දාගෙන වගෙයි මිනිහා... මමත් දැක්ක මිනිහා මගේ ත්‍රෙඩ් අරවා මේවා බලනවා පව් කොල්ලා...;);):D
  3. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සිරාවට අනන්තවත් හිතෙනවා බන් ඔහොම...:yes:
  4. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අම්මෝ... ඔන්න සෝමේ අඩන්න දෙනවලු... :yes::yes::Dකස්ටියම අඩන්න ලෑස්තිවෙලා හිටපිය...:D:D:P
  5. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එකත් එහෙමද..??? නරක කලදසාවක් වගේ.. පරිස්සමෙන් වැඩ කරපිය...:yes: (උබට ඉතින් හැම වෙලාවම නරක වෙලාවක් තමා... :P)
  6. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අයෙත් අහලා බන්.. :(
  7. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මොකෙක්ද මන්ද බන්..:nerd::nerd: මම ඌව දන්නෙත් නෑ බන්..:no: කොහෙන් පහත් උනාද දන්නෙත් නෑ... වල්ගේ පාගගෙන කෑගහනවා..:D:D මම මිනිහට පොස්ට් හොරා කිව්වලු පව් පොඩි එකා..:D:D
  8. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අපිත් කලින් බරටම ආදරේ කරා බන් දැන් මේ කෙලවිලා හිටියට.. :(:(
  9. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මොකෝ මේ.. ෂොට් එකක්වත් දැම්මද...???:rolleyes::rolleyes:
  10. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අනේ පල යන්න...:frown::frown: මගේ විසිටර් මැසේජ් බලපන් මිනිහ කව්ද කියල බලාගන්නේ පුලුවන්...:P මිනිහා ලගදි කුණුහරුප ඉගෙන ගත්ත එකෙක්ද කොහෙද...:D:D
  11. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එල එල ඔන්න සෙට් වෙලා ඉන්නේ මචෝ...:D
  12. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මොකෙක්ද හැලපයෙක් සද්දයක් දැම්මනේ අද..:growl::growl::growl: එකෙන් මේ පැත්තේ එන්නත් පරක්කු උනා බන්...:sorry:
  13. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අඩේ ලොක්කා උබ යනවද... :( උබ එහෙනම් 11000 ත් ගැහුවානේ...:cool::cool::cool: එල හොදේ.. පට්ට පට පට... අපෙන් සුබ පැතුම් සහෝ...
  14. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සමාවෙන්න ඕනා පරක්කු උනාට...:sorry::sorry::sorry: ඔන්න දැන් තමයි මේ පැත්තට ගොඩ උනේ...:yes::yes::D
  15. sudumalli2009

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    ඉතින් මට මොකද යකෝ...:rolleyes::rolleyes: මේ උබට කලින් ගාල්ල දැක්ක එවුන් ඕන තරම් ඉන්නවා..:P:P:D:D උබ නෙමෙයි මුලින්ම ගාල්ල දැක්කේ එකත් මතක තියාගෙන නිකම් උඩ පනින්නේ නැතුව හිටපන් බන්...:D මොකෝ බන් කුණුහරුප පාඩම් කරනවද උබ...??? අපිත් ඕවා දන්නවා ඒ උනාට උබ වගේ හැම තැනම හලන්නේ නෑ...
  16. sudumalli2009

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    උබට පිස්සුද යකෝ... මම කරන සයිට් එකක් නෑ.. හරියට දෙයක් දැනගෙන කෙනෙක්ට ඇගිල්ල දික්කරපන්... නිකම් වල්ගේ පාගගෙන කෑගහන්න එපා.. මේ යාළුවා මමත් ගාල්ලේ තමා ඉතින්..
  17. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ගොන් ගොබිලයෝ බන් ඔකේ ඉන්නේ...:angry::yes::P:P
  18. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ලංකාවටම තමා එකෙනුත් චාටර් එක... :(
  19. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    ඔව් බන්... :( ඊයේ මැච් එකේ කමෙන්ටර්ස්ලත් ඒ ගැන කිව්ව බන්...

    No contents