අවුරුදු හයක සීරියස් ලව් කරලා ඒ කෙල්ලා ගිය මාසේ වෙන කොල්ලෙක් බැදලා ගියා.. එළකිරි එකේ කොල්ලොන්ගේ වචන වලට පින්සිද්ද වෙන්න වෙන්න මම දැන් ඒ ගැන හිතන්නෙත් නෑ..:no: ඒ කෙල්ලට නහින්නෙත් නෑ..:no: ඒ නිසා තෝ පිස්සු නටන්නේ නැතුව හිටපන්..:yes: ඒ කෙල්ලා එහේ ජෝගි නටනට ආතල් ගන්නවා.. උබ මෙතන නිකම් නහින්න...