1. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    එහෙම තමයි කියන්නේ..:angry::angry: දැන් වැහිනකොටත් මේ මගුල අවුල් යනවද කොහෙද...:P
  2. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    මේ දවස් වල වහින විදියට බඩේ විතරක් මඩ ගැවිලා ඉතුරු උනොත් මදැයි...:P
  3. sudumalli2009

    2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

    අපේ ගෙදර ලග ටෙලිකොම් එකෙන් එම්සාන්ට් එකක් ද මොකක්ද එකක් ගහනවා බන්..:nerd::nerd: එකෙන් නෙට් වෙලාවකට ඩවුන් වෙලාවකට පට්ට ස්ලෝව්...:frown::frown: එලකිරි පැත්තේ එන්නෙත් බඩ ගාගෙන...:angry::angry::(
  4. sudumalli2009

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    හරි බන් ඒ පාලම තමයි..:yes: කතලුවයි කොග්ගලයි සෙට් වෙන පාලම...:yes: මමත් බන් අවුරුදු දහතුනක්ම ඉස්කෝලේ ගියේ ගාල්ලේ තමා...:yes::yes:;) අඩේ වැල්හෙන්ගොඩ කියන්නේ අපේ ගම වගේ තමා..:D අපේ නෑදෑයෝ ගොඩක් ඉන්නෙත් එහේ තමා...:yes: සාමාන්යෙන් වැල්හෙන්ගොඩ ඕන කෙනක් අපි අදුරනවා..;) උබ ඔය කිව්ව බීච් එකේ තමයි අපි...
  5. sudumalli2009

    Cool Ebay Gadgets II

    New Other එකක්නේ..:nerd: හරියට මේ ගැන කියන්න දන්නේ නෑ කොල්ලෝ...:no: මේ මොඩල් එකේ ලංකාවේ ගානත් පොඩ්ඩක් හොයලා බලපන්...:yes:
  6. sudumalli2009

    Cool Ebay Gadgets II

    ඔව් බන් නංගි මල්ලි වගේ ඩයල්නේ ඉන්නේ..:rofl::D:D :D:D සිරාවට...
  7. sudumalli2009

    Cool Ebay Gadgets II

    Cool Ebay Gadgets II 09-22-2012 11:34 AM HTC walata diyan puka ඉස්සෙල්ලා කියපන් මට HTC වලට කොහොමද පු* දෙන්නේ කියලා...:nerd::nerd: මේක මට නෙමෙයි ගෙනාවේ මගේ යාලුවෙක්ට.. උබගේ -රේප් එකෙන් මට හරියට රිදුනා හොදේ...:rofl::rofl::P:P අනේ බන් උබලටත් තියෙන ගැට්ටේ කැහිල්ල... :P:P පැනපන් බන් ලිදේ...:D:D
  8. sudumalli2009

    Cool Ebay Gadgets II

    :nerd::nerd::nerd: මට නෙමෙයි බන් ෆෝන් එක ගෙන්නුවේ යාලුවෙක්ට... මම කෙසේ වෙතත් මිනිහ නම් ලකී..:D
  9. sudumalli2009

    Cool Ebay Gadgets II

    අද මේක ගෙදරටම ඇවිත් තිබ්බා එළකිරි වගේ... මම හිතුවේ මේකට ටැක්ස් වදී කියලා වෙලාව හොදයි මොනා උනත්..:D:D http://www.ebay.com/itm/251102245796?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
  10. sudumalli2009

    සංචාරය 1- ..ත්‍රිකුණාමළය .(Trinco Tour )

    එල මචන්... සුපිරි ගමනක් වගේ.. රේප් +6
  11. sudumalli2009

    "දැන් පෙන්වනවා"

    කොහෙද දන්නේ නෑනේ බන් ඕක තිරගත කරන්නේ..??? :P
  12. sudumalli2009

    Silva and his son Silva

    කොච්චර බෙරිහන් දීලා කෑගැහුවත් වැඩක් නෑ.. අපේ අය ඕකුන්ට චන්දෙ දෙනකම්.. ඕකුන්ට චන්දෙ නොදුන්නා නම්.. බල්ලෝ වගේ තමයි ඉන්නේ...
  13. sudumalli2009

    car bodykit patta

    ලොල්
  14. sudumalli2009

    මේ කෙල්ල කපටිද,අහින්සකද මචන්?

    මටත් ඔහොම තමයි මුලින්ම... එත් උබට මොලයක් කියල දෙයක් තියෙනවනේ.. අන්න එක තියෙන්නේ ඕවට පොඩ්ඩක් හිතපන්.. මමත් මුලින් හිතුවේ මගේ මුළු ජීවිතේම කෙල්ල තමා එයා නැතුව ජිවත් වෙන්න බෑ.. එයා නැත්නම් මැරෙනවා... ඒ උනාට මම දැන් එහෙම හිතුවා නේද කියලා මතක වෙනකොටත් මටම නොන්ඩි බන්... එකී උබට ලව් නැත්නම් උබ අහවල්...
  15. sudumalli2009

    ලංකාවේ නීතිය කොයිබටද

    කතා කරලා වැඩක් නෑ බන් චන්දෙ පාවිච්චි කරන මිනිස්සු දන්නේ නෑ තමන්ගේ චන්දය කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ කියලා... :angry:
  16. sudumalli2009

    ලංකාවේ නීතිය කොයිබටද

    මචන් මේක ලංකාව.. දැන් නම් ලංකාව ගැන පට්ට කලකිරීමක් තියෙන්නේ බන්.. නොදකින් විතරක් රට නෙමෙයි රටේ දේශපාලනය..
  17. sudumalli2009

    photo ආතල්....

    ;);)

    No contents