1. Mr.Tom

    2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මුගේ කාඹරේට එන්ජිමක් ඇදගෙන ආවත් කෙල්ලෙක් නම් ගේන්නෙ නෑ. :lol:
  2. Mr.Tom

    2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඒ මේ පෙනුම නිසා වෙන්න ඇති :lol::lol::lol:
  3. Mr.Tom

    2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    සිලින්ඩර් තුනේ කියලා එහෙම කේස් එකක් නෑ ලොකු දොරේ. ඔය මරුටි 800 එහෙම එන්ජින් රෙපෙයාර් එකක් නැතුව ලක්ෂ 2 ක දුවපුව මම ඇති තරම් දැකල තියනවා. පොඩි වාහනයක නම් 1000 සීසී අව්ලක් නෑ. හැබැයි ඉතිං සාමාන්‍ය කාර් එකකට 1500 නැත්තං වැඩක් නෑ. :eek:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මෝ එච්චර රෑ වෙනවද මචං. එහෙම තමයි ඉතිං තරුණ කාලෙදි තමන්ට පුලුවන් තරම් මහන්සි වෙන්න ඕනේ.
  5. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    තාත්තගේ උපදෙස් වැරදී කියලා 18 - 22 කාලෙදී හිතෙනවා. ඒත් 23, 24 පහුවෙනකොට තාත්තා කියපුවා මොනතරම් හරිද කියලා හිතෙනවා. ජීවිතේ අපි පරිනත වෙනකොට තාත්තලගේ අත්දැකීම් එකතු කරගන්න පුලුවන් නම් අපිට කවදාවත් වරදින්නෙ නෑ.
  6. Mr.Tom

    2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මොකද මල්ලි වැනට්ටුවේ එන්ජිම මාරු කරන්න හිතුවද :shocked:
  7. Mr.Tom

    2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මහේෂ් කියනකන් මම කියන්නම්. ඔය බඩා ලගේ fb15 වගේ පොඩි සෙඩෑන් කාර් වලට නම් හොදම 1500 සීසී. ඇලියොන්, ප්‍රිමියෝ වගේ ඒවට නම් 1800 සීසී. පොඩි හැච් බැක් කාර් වලට නම් 1000 සීසී.
  8. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    දවසේ කතාව මේක නම් සහතික ඇත්ත තමයි
  9. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    මහේෂ්ගේ ඔටෝ මොබයිල් ෂෝ එක. අද ලයිව් කරන්නේ. අපේ කට්ටියට මිස් වුනොත් කියලා මේකේ දැම්මේ. http://www.elakiri.com/forum/showthread.php?t=1697943
  10. Mr.Tom

    2015 Sep - 10- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    බෲම් බෲම් බෲම් බෲම් බෲම්
  11. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    ඔව් බං ඒක නම් ඇත්ත. මම ටික දවසකට කලින් නිව්ස් එකක් දැක්කා PSD එක විසිරුවා හැරියා, දැන් ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යබලකාය වැඩ කරන්නේ කියලා. එහෙම බලනකොට ඒ නිව්ස් එකත් බොරු.
  12. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    ඔව් අපරාදේ ජීවිත ටිකයි ඒ පව්ල් වල මිනිස්සුයි. තත්පර ගානෙන් ඔක්කොම ඉවරයිනේ. :(
  13. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    Presidential Security Division
  14. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    ඒත් මචං පොඩි එක පොඩ්ඩක් ඉස්සර වෙලා තිබුනනම් අරූ එන විදිහට අයින් කරන්න වෙලාවක් නෑනේ. හිතපංකෝ කාර් එකක් හරි වෑන් එකක් හරි වගේ එකක් ආවනම්. මම ගිය සතියේ නුවර ගිහින් එනකොට එකපාරම වංගුවකදී වාහන පෝලිමක් මැදින් එකෙක් ඕවටේක් කරා. මම ආවේ විරුද්ධ පැත්තෙන් 40 ට විතර. මට කලබලේට එකපාරටම පාරෙන් පිටට කැපුනා...
  15. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    ඔව් මචං. ඒ ගොනා වංගුවේ තනි ඉර කපලා ඉස්සර කරන්නේ මාර්ග නීති හෝ අනිත් වාහන ගැන කිසිම තැකීමක් කරන්නෙ නැතුව. ඔතනදි ඔය බස් එක අපි එලෙව්වත් ඔයිට වැඩිය දෙයක් කරන්න බෑ.
  16. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    ඒත් මල්ලි 30ට 40ට එන බස් එකක් එකපාරම කපලා ඉවතට ගන්න අමාරුයි. අනිත් එක රේස් පදින වෙලාවකදි වගේ නෙවෙයි මේක අනපේක්ෂිත සිදුවිමක්නේ. බස් කාරයත් කලබල වෙනවා. හිතන්නකෝ බස් එක වෙනුවට වෙන පොඩි වාහනයක් ආවනම්. එහෙනම් ඒකේ ජීවිත ඔක්කොම ඉවරයිනේ.
  17. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    ඉන්නවනේ මචං කොන්ද කෙලින් තියාගන දෙයක් කියන්න බැරි හාල් පාරුවෝ. ඔය උන්ගෙ වැඩ තමයි. ඕව ගනං ගන්න එපා.
  18. Mr.Tom

    Minuwangoda_PSD Accident 18+

    අනිවාර්යෙන් මචං මමත් මේ දැන් ඔය ගැන කටු ත්‍රෙඩ් එකේ දාලා ආවා විතරයි. මේ ත්‍රෙඩ් එක බලද්දිත් සමහරු වැරද්ද බස්කාරයටත් බෙදලා දීලා. :no:
  19. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අප්පේ බං උඹලා මොන හදිස්සිය තිබුනත් කමක් නෑ හිමින්ම පලයල්ලා. aQ-uNlocxz8

    No contents