TFS Bro
එලකිරියේ ඉන්න බොහෝම හිත හොද සාමාජිකයෙක්, ත්‍රෙඩ් එකකදි ලෝභ කමක් නැතුව අත දිගඇරලා කමෙන්ට් කරන කෙනෙක් විදිහටත්, වගේම හොද ත්‍රෙඩ් මහන්සි නොබලා හදන කෙනෙක් විදිහටත් මම richlife මල්ලිව දකිනවා. :)
බස් ගැන කතා කරනව නම්, මම දැන් බස් එකේ යන්නේ කළාතුරකින්. ඒ යතත් යන්නේ දුර ගමන් නිසා 1000 කොල...