1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: මේක දැක්කොත් නම් විනාසයි.
  2. Mr.Tom

    අනේ වාහන වැඩ්ඩෝ එන්න එන්න එන්න

    මචං ඔය කියන විදිහට ඕකේ කෝ එකේ කේස් එකක් නෑනේ. පොඩ්ඩක් මරුටි පාට්ස් ගෙන්නන අයගෙන් ටොප්, ටැංක් ගන්න තියනවද කියලා බලපං. ගොඩක් වෙලාවට ටොප් ටෑංක් ගන්න ඇති බං. එහෙම තියනව නම් ඒක අරං රේඩියේටර් රෙපෙයාර් කරන තැනකින් ඒක හයි කරගන්න තමයි තියන්නේ. යට ටැංකියත් පුපුරලද නැත්තං හෝස් එක ගිහින්ද කියලා රිංගලා...
  3. Mr.Tom

    අනේ වාහන වැඩ්ඩෝ එන්න එන්න එන්න

    පසුව සකසමි ලොකු කේස් එකක් නෙවෙයි මචං. උඹ කියන විදිහට ටොප් ටෑංක් එක පුපුරලා වෙන්න ඕනේ. . . . මරුටිවල රීකන්ඩිෂන් බඩු නම් නෑ. හැබැයි ඉතිං පාට්ස් ඕනි පැත්තක හොයාගන්න තියනවා. උඹ අහලා තියන විදිහට ෆෑන් එකයි ඔක්කොම දාන්න වෙන්නෙ නෑ බං. මරුටියක් තියන මගේ යාලුවෙක්ගෙන් රේඩියේටර් අකරතැබ්බ ගැන ඇහුවා...
  4. Mr.Tom

    Van modifications

    ඔව් ලංකාව වටේම මුහුද තියන එකත්, මුහුදුබඩ ප්‍රදේශ වැඩි එකත් සාදකයක් වෙනව ඇති තමයි. හැබැයි ඔය වගේ පරණ වාහනවල තහඩුව මාර හයියයි. ආයි ලේසියෙන් දිරන්නෙ නෑ. ඔය පරණ මයිනර් එකකට දට්ටු කරලා බැලුවත් ඒ හයිය දැනෙනවා. මයිනර් එකක් විසෙල් එකක වැදුනොත් විසෙල් එකේ කුඩු එකතු කරන්න වෙන්නේ සවලෙන්.
  5. Mr.Tom

    පරණ_යාළුවෝ_වයසට_ගියාම

    හිනා වෙන්න නෙවෙයි දැක්කාම දුක හිතෙනවා අෆ්ෆා +14
  6. Mr.Tom

    Van modifications

  7. Mr.Tom

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

    H අකුරයි බොනට් එකයි හරි අවදානම්
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: උගෙන් සමහර එව්න් ඒකත් ඉල්ලන්න බැරි නෑ. එක සැරයක් එකෙක් ඇඩුවේ උගේ පාස්පෝට් එකේ කෝපියක් ඕනෙමයි කියලා. :eek: :lol:
  9. Mr.Tom

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

    Thanks මචං. ඇත්තටම අසූව දශකයේ ඉපදුන අපි ගත කරපු ලමා කාලය, ඒ නව යොව්න් කාලය ඊට පස්සේ ඉපදුන පරම්පරාවට නොලැබිම අභාග්‍යක්. 60 දශකයේ 70 දශකයේ තිබුන රසබර දේවල් ටිකක් හරි 80 දශකයේ ඉපදුන අයට ඉතිරි වුනා. ඒත් ඊට පස්සේ සීග්‍ර ඩිජිටල් කරනය නිසා මිනිස් මනස පෝෂණය වෙන්න ඕනේ ගොඩක් දේවල් සමාජයෙන් වියැකිලා ගියා.
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එල එල ඔන්න අපි බලාගෙන ඉන්නවා එහෙනම් :)
  11. Mr.Tom

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    රාං කුරුල්ලට
  12. Mr.Tom

    2015 sep- 03- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මහේෂ් දොළහයි අනූහත සමඟ
  13. Mr.Tom

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

    තාම පොඩීයිනේ. එහෙනම් හොදට හිතලා වැඩ කරන්න.
  14. Mr.Tom

    කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

    ඒක තමයි මචං ප්‍රතම ප්‍රේමයේ තියන විශේෂත්වය.
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ. ඔව් :yes:
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඕව නම් ඉතිං ඔහොම තමයි බං. ගනං ගන්න එපා. ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න බැරි එව්න් ඉරිසියා කරනවා, කෙල්ලෙක් එක්ක යාලු වුනහම එහෙම යාලු වෙන්න බැරි වුන් ඉරිසියා කරනවා. එලකිරියේ හොද ත්‍රෙඩ් එකක් දැම්මම එහෙම බැරි වුන් ඉරිසියා කරනවා, උත්සහයෙන් දියුනු වුනහම උත්සහයක් නැති උන් ඉරිසියා කරනවා. මේක මේ සමාජයේ...
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ ප්‍රාදේශීය සභාවේ.. සභාපති නැන්දා. මාමට තියන්නේ මන්ත්‍රී පෝස්ට් එක විතරයි. :lol:

    No contents