ලිංගික විප්ලවය ලංකාවට තාමත් මැජික්ද?

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    ලිංගික විප්ලවය ලංකාවට තාමත් මැජික්ද?

    සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා.අදරය,සම්බන්ධකම්,විවාහය,ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්ණ කිරීම 1960 දී විශ්‍යවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.ලිංගික නිදහස ඇතුලේ එහෙමත් නැත්නම් මේ ලිංගික විප්ලවයත් එක්ක ස්ත්‍රී අයිතිවාසිකම්,සමලිංගිකත්වය,ගැබ් ගැනීම් වැළැක්වීම,උපත් පාලන පෙති,නිරුවත යන මෙන්න මේ කාරණාවල පිළිගැනීම වැඩි වුණා.ඒ වගේම ගබ්සාව නීතිගත කිරීම් බටහිර රටවල් වල සිද්ධ වුණේ මේ ලිංගික විප්ලවයත් එක්ක.සමාජයේ ඇති වුණු ලිංගික විප්ලවයත් එක්ක විවෘත වුණු වෙළෙද පොළට නිල් චිත්‍රපටි එකතු වුණා.ඒ වගේම උපත් පාලන පෙති මාකර්ට් වෙන්න පටන් ගත්තා.ලිංගික විප්ලවය ගැන ඇති වුණු නොයෙක් මත අතර එකක් වුණේ මේ ලිංගික විප්ලවය ඇති වුණේ විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම,ස්වයං වින්දනය,රාගික ෆැන්ටසි,අසභ්‍ය චිත්‍රපටි සහ ලිංගිකත්වය එළියට පැමිණීමත් සමගම කියලා.

    ලිංගික විප්ලවය එහෙමත් නැත්නම් ලිංගික නිදහස ප්‍රසාරනය වීම ඉතිහාසය හොදින් කියවීමේදි අපිට දකින්න හම්බෙනවා.

    the-pill.jpg

    මීඩියා වලින් මෙම රැඩිකල් එසේත් නැත්නම් පැවතුනු සම්මත රීතීන්ට පටහැනිව මතු වුනු අදහස් සමාජය තුළ ව්‍යාප්ත කළා.19 වන ශත වර්ශයේ කාර්මික විප්ලවය සහ විද්‍යාව,තාක්ෂණය,බෙහෙත්,සෞඛාරක්ෂණයේ වර්ධනයේ ප්‍රතිපලයක් විදියට වඩාත් ක්‍රමවේදී උපත් පාලනයක් විදියට කොන්ඩම් නිශ්පාදනය වුනා.මේ සම්බන්ධ හැදෑරීම්හි මුල්ම වාචික උපත් පාලන ක්‍රමයක් වන පෙති නිශ්පාදනය වුණා.ඊටත් පස්සේ කාමඋද්දීපක ‍ඹෟෂධ,විවිධ වර්ගයේ ලිංගික කෙළි බඩු නිශ්පාදනය සහ ඒවයෙහි ඉහළ මිළදී ගැනීමත් සමග සමාජයේ පරපීඩා සහ ස්වපීඩා කාමුකත්වය සාමාන්‍ය වුණා.1960/ 1970 /1980 වන විට දික්කසාදය නිත්‍යානුකූල සහ පහසුවෙන් දික්කසාදය ලබා ගැනීමේ තත්වය ලෝකයේ බොහෝ රටවල ඇතිවුණා‍. මොර්ඩන් කල්චර් එක තුළ ලිංගික අයිතීන්හි නිදහස විවෘතව කථා කළා.

    ලෝකේ බොහෝමයක් රටවල මිනිස්සුන්ගේ අධ්‍යාපනයේ හා හැදෑරීම් වල කියවීම් වල ඇති වුනු වෙනසත් එක්ක සංස්කෘතිමය වෙනස් කම් ඇති වුනා.බටහිර රටවලට සාපේක්ෂව ආසියාතික රටවල්වලත් මෙම වෙනස්කම් ඇති වුනා.නමුත් බොහොම හෙමින්.මිනිසුන්ගේ ලිංගික නිදහස,විශම ලිංගික විවාහයන් අනිවාර්ය නොවන යන මතය,උපත් පාලන ක්‍රමයන් හරහා ස්ත්‍රීන් ඔවුන්ගේ ජීවිත හා ලිංගික නිදහස උපරිම විදීම යනාදී කාරණා ඉදිරියේ ලංකාවේ මිනිස්සු තාමත් හිර වෙලා කියලා මට හිතෙනවා.

    තාමත් කන්‍යාභාවය ඇතුලේ හිර වෙලා ඉන්න දූපත්වාසීන්ගෙන් පිරිලා තියන ලංකාව ඇතුලේ ලැජ්ජාවෙන් මූණ රතු කර කරගෙන ෆාමසියකින් කොන්ඩම් එකක් ඉල්ලන උන් ඉන්නවා.ලිංගාශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර ගන්න පැකිළෙන උන් ඉන්නවා. මේකට හේතුව තාමත් පරණ සත පහකට වැඩක් නැති හිස් සම්මතය අස්සේ හිර වෙලා ඉන්න නිසා.අඩු වයසින් දරු උපත් සිදු කිරීමත් අනාරක්ෂිත ලිංගික ඇසුරු වර්ධනය වී සමාජ රෝග හට ගැනීමත් ලිංගික කුහකත්වය වර්ධනය වී දූෂන හා අතවර සිදුවීමත් යන කාරණා සිද්ධ වෙන්න මූලිකම හේතුව වෙන්නේ ලංකාව තාමත් කන්‍යාබාවය ඇතුලේ හිර වෙලා ඉන්න දූපතක් නිසා.

    ජීවිතයේ නිදහස හා ආදරයේ නිදහසත් ලිංගිකත්වයේ නිදහසත් නියමාකාරයෙන් විදින්න තියන අකමැත්තට වඩා තියෙන්නේ බය.එතනින් බිහිවෙන්නේ ලිංගික අසහනකාරයෝ විතරයි. නිල් චිත්‍රපටි තහනම් කිරීම මගින් ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය රකින්න උත්සාහ කරනවා නං ඒක මහ විහිළුවක්.

    විවාහක කාන්තාවන් මූලික කරගෙන බෙදා හැරුනු උපත් පාලන පෙති පසුව සියළු කාන්තාවන් වෙනුවෙන් නියමිත වුණා.විවාහෙන් පසු ලිංගික සම්බන්ධතාවල යෙදිය යුතුය යන සමාජ සම්මතය බිදිලා යන්නේ සමාජය ඇතුලෙම ඇති වුනු වෙනස්වීම් වල ප්‍රතිපළයකින්. මානවයා කියන්නේ ස්වාභධර්මයේ නිර්මාණයක්. පසුව ජන සමාජයක් ලෙසින් දියුණු වීමේදී උන් කූඩු වෙනවා.උන් උන් විසින්ම හදාගන්න සමාජ සම්මතයන් විප්ලවීය මතවාද පැන නැගිලා වෙනස් වෙනවා.මේක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවේ උන් තාමත් ඉන්නේ සෙක්ස් මැජික් කියන තැන.

    රෝයල් පාක් ඉවෝන්ගේ මරණයත් එක්ක ලංකවේ සමාජයට මොඩර්න් කල්චර් එක සහ ලිංගික නිදහස එළියට ආවා. මිනිස්සු ‍ඉවෝන්ගේ මරණය ගැන දුක් වුණාට වඩා පුදුම වුනේ ඉවෝන් ජීවත් වුනු කල්චර් එකේ තිබුනු ලිංගික නිදහස ගැන.පත්තර වලින් උලුප්පලා පෙන්නුවේ ලිංගික නිදහස හා මෝර්ඩන් කල්චර් එකේ කෙල්ලෝ කොල්ලෝ විදින නිදහස ගැන.අන්තිමේදී හැමදේම එළියට ඇවිත් මේ සම්මතය එක්ක හිර වෙලා ඉන්න උන් නිර්මාණය කරගත්තේ මෝඩර්න් කල්චර් එක සහ ලිංගික නිදහස කියන්නේ යකෙක් කියලා.

    ලංකාවේ මීඩියා මාකර්ට් කරන්නේ මිනිස්සුන්ගේ දූපත්මානසික මට්ටම. ලිංගික නිදහස තාමත් මැජික් එකක් වෙච්ච ලංකාවේ උන් ප්‍රසිද්ධියේ මොඩර්න් කලචර් එක විවේචනය කරන කොට යටිහිතින් ඒ ගැන කුහකත්වයක් තියනවා.

    ලිංගික නිදහස කියන්නේ යකෙක් නෙමේ. එහෙමත් නැත්තං හංගගෙන තියාගෙන ඉන්න ඕන දෙයක් නෙමේ. විවාහය සහ ලිංගිකත්වයේ කිසිම සම්බන්ධකමක් නෑ. එහෙම සම්බන්ධකම් හදන්නත් එපා.සෙක්ස් මැජික් එකක් කරගත්තොත් අපිට අපිව හොයාගන්න බැරි වෙයි.අපි ස්වාභධර්මයේ නිර්මාණයක්ද? එහෙමත් නැත්නම් සමාජමය හිරකාරයින්ද? මගේ උත්තරය අපි සමාජමය සංස්කෘතික සභ්‍යත්වය මේ හැම මගුලක් විසින්ම කපලා කොටලා හදපු නිර්මාණයන්. මෙතනින් එළියට එන්න සෑහෙන්න කාලයක් ගත වේවි. එතකල් නිදහසේ ජීවත් වෙන උන්ට හැමදාම කුහකයින් එක්ක ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්න වෙයි.

    මෙතනින් ගත්
    http://magejointeka.blogspot.com/2012/08/blog-post_8.html
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් කියන්නේ මේ ලිංගික නිදහස නිසා අපිට අපේ කම නැතිවෙනවා. සමාජයේ තවත් නරක් වෙනවා කියලයි. සමාජය වෙනස් වෙයි කාලයත් එක්ක. එහෙම නැතුව බලෙන් විප්ලවයක් කරලා නැත්තන් විප්ලවයකට මග පාදලා වෙනසක් කරන්න යනවා නම් ඒක නරක දෙයක්.

    මේ රටේ සමහර අයට ඕන වෙලා තියෙනවා මේක එක රැයින් ඇමරිකාව කරන්න, බටහිර යුරෝපීය රටක් කරන්න. එහෙම කරන්න උත්සාහ කලොත් වෙන්නේ තවත් අවුලෙන් අවුලට පත්වෙන එක. විශේෂයෙන් ලංකාවේ වෙනසක් ඇතිකරන්න ආවොත් ඒක යන්නේම නරක පැත්තට.

    තව දෙයක් කියන්න තියෙනවා. මේ රටේ සුපිරි පන්තියක් ඉන්නේ ඉතාම සුලු පිරිසක්. ඒ අය උන්ට ඕනෑ දේ කරගනීවි. දැනුත් උන් කරන්නේ. ඒ සංස්කෘතිය මේ රටේ බහුතරයක් ඉන්න ජනතාවට හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඒ බහුතරය තාමත් ආගමෙන් හික්මෙච්ච සමාජයක ජීවත් වෙන උදවිය.

    සමාජය වෙනස් වෙන්න ඕන තමයි හැබැයි ටිකෙන් ටික. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සමාජය වෙනස් වෙන්න අවුරුදු ගනනක් ගතවුනා. දැන් බ්‍රිතාන්‍යය ලිංගිකත්වය ගැන හිතන දේ වෙනස්. නමුත් තවමත් වික්ටෝරියානු සදාචාරයේ ඉන්න අපේ රටේ අය දවසෙන් දෙකෙන් වෙනස් කරන්න ජනමතයක් ගොඩනගන එක අපේ රටේ සංස්කෘතියටත්, සදාචාරයටත් නරක විදිහට බලපෑමක් කරන්න පුලුවන්

    මම නම් කියන්නේ විප්ලවයක් නම් එපා කියලා

    ~~~~ සංවාදයට විවෘතයි
     
    • Like
    Reactions: maxboysl and bubu

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Viplawaa wenna ona nisi adyapanaak, wagakeem yuthukam gena awabodayak labadeemen... nethuwa hema thenama sex karanna nemei... ehema nam saththungei apei wenasa mokakda... sawbawadarmaye nirmanaakma kiala innawanam ai api igena ganne, aduma gane kuburu kotanne.... gahaka deyak kadagena kala inna tibbane.... sadacharaa kiwwama oa serama aithi wenawa...
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    lol

    Lingika viplawaya oni kiyana ewun essellama ayalage family wala inna gahanu udaviya lingika viplawaya patan ganna essarahala dala aadarshayak dennako balanna..Viplavey oni kiyana ayage family wala inna Gahanu ayata kamathi kamathi pirimi ekka gihin fun aran oya kiyana nidahasa vidinna dennako balanna...oyala harima parithyagaseeliwage...Thamange wife unath wena kenekta deela sathutuvevi neda...Keles nasala wennathi dan denne oya vidihata

    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම නම් කියන්නේ මේ ලිංගික නිදහස නිසා අපිට අපේ කම නැතිවෙනවා. සමාජයේ තවත් නරක් වෙනවා කියලයි. සමාජය වෙනස් වෙයි කාලයත් එක්ක. එහෙම නැතුව බලෙන් විප්ලවයක් කරලා නැත්තන් විප්ලවයකට මග පාදලා වෙනසක් කරන්න යනවා නම් ඒක නරක දෙයක්.

    මේ රටේ සමහර අයට ඕන වෙලා තියෙනවා මේක එක රැයින් ඇමරිකාව කරන්න, බටහිර යුරෝපීය රටක් කරන්න. එහෙම කරන්න උත්සාහ කලොත් වෙන්නේ තවත් අවුලෙන් අවුලට පත්වෙන එක. විශේෂයෙන් ලංකාවේ වෙනසක් ඇතිකරන්න ආවොත් ඒක යන්නේම නරක පැත්තට.

    තව දෙයක් කියන්න තියෙනවා. මේ රටේ සුපිරි පන්තියක් ඉන්නේ ඉතාම සුලු පිරිසක්. ඒ අය උන්ට ඕනෑ දේ කරගනීවි. දැනුත් උන් කරන්නේ. ඒ සංස්කෘතිය මේ රටේ බහුතරයක් ඉන්න ජනතාවට හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඒ බහුතරය තාමත් ආගමෙන් හික්මෙච්ච සමාජයක ජීවත් වෙන උදවිය.

    සමාජය වෙනස් වෙන්න ඕන තමයි හැබැයි ටිකෙන් ටික. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සමාජය වෙනස් වෙන්න අවුරුදු ගනනක් ගතවුනා. දැන් බ්‍රිතාන්‍යය ලිංගිකත්වය ගැන හිතන දේ වෙනස්. නමුත් තවමත් වික්ටෝරියානු සදාචාරයේ ඉන්න අපේ රටේ අය දවසෙන් දෙකෙන් වෙනස් කරන්න ජනමතයක් ගොඩනගන එක අපේ රටේ සංස්කෘතියටත්, සදාචාරයටත් නරක විදිහට බලපෑමක් කරන්න පුලුවන්

    මම නම් කියන්නේ විප්ලවයක් නම් එපා කියලා

    ~~~~ සංවාදයට විවෘතයි

    Sira sira :nerd:
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    ඕනම දෙයක් ඕනවට වඩා විඳින්න ගියාම ඒක සීමා වෙනවා කියන්නෙ කොහොම ද මචං.මම නම් කියන්නෙ එතනින් වෙන්නෙ තාවකාලික ව ගින්නක් නිවෙන එක විතරයි.ගිනි පුපුරු තාම අළු යට තියෙනවා.හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් පස්සෙ පස්සෙ.
    කොහොම උනත් කන්‍යාභාවය කියන සම්මතේම එබිලා ඉන්න එක ගැන මම විරුද්ධයි. :D
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ලංකාවේ කළු කොට වදුරන්ට මොන සෙක්ස් ද මේ මොඩන් කල්චර් එක මේ රටේ වදුරන්ට ගැලපෙන් නෑ ඒක මුන් දන්න නිසා තමයි ඕකට අකමැති ඔන්න ඔහේ අනුන්ට ලිංගික ඉර්සියා කර කර ඉන්න දීපල්ලා. :lol:
     
    • Like
    Reactions: JagathRR

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ලංකාවේ කළු කොට වදුරන්ට මොන සෙක්ස් ද මේ මොඩන් කල්චර් එක මේ රටේ වදුරන්ට ගැලපෙන් නෑ ඒක මුන් දන්න නිසා තමයි ඕකට අකමැති ඔන්න ඔහේ අනුන්ට ලිංගික ඉර්සියා කර කර ඉන්න දීපල්ලා. :lol:

    හරි හරි කොන නැති හු*** පුතා කටවහන් ඉදපන්.. :rofl:
     
    Oct 21, 2012
    133
    5
    0
    True Story machan. :yes:

    Lankawe Rape case ona tharam wenawa. report wenne 10% , 20%k withara.

    Anith aya lejjawata hangagena innawa. Samajen kon wena ekane wenne owa kiyanna giyahama.:(
     
    Last edited:
    • Like
    Reactions: JagathRR

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේකෙදි විතරක් නෙවෙයි ගොඩක් දේවල් වලදී ලංකාවේ සීයට 99 ක් ඉනිනේ නිරුවතික් ඒක වහගෙන ඉන්නේ සදාචාරය සබ්‍යත්වය සංස්කෘතිය වැනි බර වචන දාලා. මම කියන්නේ විප්ලව නෙවෙයි අඩුමගා‍ෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් වත් ලබා දිය යුතුයි.
     
    • Like
    Reactions: JagathRR

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    reputation_neg.gif
    ලිංගික විප්ලවය ලංකාවට... 11-01-2012 09:28 PM 60 panapu ponnaya

    කියන්න තියෙන දෙයක් රෙප් කප කප කියන්නේ නැතුව එළිපිටම කිව්වානම් නරකද ?
    මම දාපු පෝස්ට් එකේ සංවාදයට විවෘතයි කියලා අවසානයට දැම්මා. ඉතින් ඒකට විරුද්ධ දෙයක් තියෙනවා නම් කෙලින්ම කියමු

    :frown::frown:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මම නම් කියන්නේ මේ ලිංගික නිදහස නිසා අපිට අපේ කම නැතිවෙනවා. සමාජයේ තවත් නරක් වෙනවා කියලයි. සමාජය වෙනස් වෙයි කාලයත් එක්ක. එහෙම නැතුව බලෙන් විප්ලවයක් කරලා නැත්තන් විප්ලවයකට මග පාදලා වෙනසක් කරන්න යනවා නම් ඒක නරක දෙයක්.

    මේ රටේ සමහර අයට ඕන වෙලා තියෙනවා මේක එක රැයින් ඇමරිකාව කරන්න, බටහිර යුරෝපීය රටක් කරන්න. එහෙම කරන්න උත්සාහ කලොත් වෙන්නේ තවත් අවුලෙන් අවුලට පත්වෙන එක. විශේෂයෙන් ලංකාවේ වෙනසක් ඇතිකරන්න ආවොත් ඒක යන්නේම නරක පැත්තට.

    තව දෙයක් කියන්න තියෙනවා. මේ රටේ සුපිරි පන්තියක් ඉන්නේ ඉතාම සුලු පිරිසක්. ඒ අය උන්ට ඕනෑ දේ කරගනීවි. දැනුත් උන් කරන්නේ. ඒ සංස්කෘතිය මේ රටේ බහුතරයක් ඉන්න ජනතාවට හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඒ බහුතරය තාමත් ආගමෙන් හික්මෙච්ච සමාජයක ජීවත් වෙන උදවිය.

    සමාජය වෙනස් වෙන්න ඕන තමයි හැබැයි ටිකෙන් ටික. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සමාජය වෙනස් වෙන්න අවුරුදු ගනනක් ගතවුනා. දැන් බ්‍රිතාන්‍යය ලිංගිකත්වය ගැන හිතන දේ වෙනස්. නමුත් තවමත් වික්ටෝරියානු සදාචාරයේ ඉන්න අපේ රටේ අය දවසෙන් දෙකෙන් වෙනස් කරන්න ජනමතයක් ගොඩනගන එක අපේ රටේ සංස්කෘතියටත්, සදාචාරයටත් නරක විදිහට බලපෑමක් කරන්න පුලුවන්

    මම නම් කියන්නේ විප්ලවයක් නම් එපා කියලා

    ~~~~ සංවාදයට විවෘතයි

    1000% agreed.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කියන්න තියෙන දෙයක් රෙප් කප කප කියන්නේ නැතුව එළිපිටම කිව්වානම් නරකද ?
    මම දාපු පෝස්ට් එකේ සංවාදයට විවෘතයි කියලා අවසානයට දැම්මා. ඉතින් ඒකට විරුද්ධ දෙයක් තියෙනවා නම් කෙලින්ම කියමු

    :frown::frown:

    reputation_neg.gif
    ලිංගික විප්ලවය ලංකාවට... 11-01-2012 10:00 PM ponz
    රිදෙන් නෑ බං..:lol::lol::lol::lol: පට්ට ආතල්.. හැංගිලා කපල අපිට පොන්ස් ලු..
    නොදකින් අනාතය..
     
  • Jul 4, 2009
    7,259
    462
    83

    Lingika viplawaya oni kiyana ewun essellama ayalage family wala inna gahanu udaviya lingika viplawaya patan ganna essarahala dala aadarshayak dennako balanna..Viplavey oni kiyana ayage family wala inna Gahanu ayata kamathi kamathi pirimi ekka gihin fun aran oya kiyana nidahasa vidinna dennako balanna...oyala harima parithyagaseeliwage...Thamange wife unath wena kenekta deela sathutuvevi neda...Keles nasala wennathi dan denne oya vidihata

    :rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    Me mona labbakda me :lol: Ane gobilo European rata walath Virgin kiyana eka sacred deyak widihata pili ganenne. Kohewath thiyana ewwa balala gon katha metha awith dodawanna epa. Ubata lingika nidahasa oninun ballek wage paare ****han :P Yako uba minihekda ballekda :P Hathara wate gihin petti kadaagaththu gaaniyek uba baaragannawada :P Wadataka athi labbak katha karahan bun :P (Me kiwwe originally me bahuboothe liyapu ekaata). Ochcharai madi wela thiyenne :P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Me mona labbakda me :lol: Ane gobilo European rata walath Virgin kiyana eka sacred deyak widihata pili ganenne. Kohewath thiyana ewwa balala gon katha metha awith dodawanna epa. Ubata lingika nidahasa oninun ballek wage paare ****han :P Yako uba minihekda ballekda :P Hathara wate gihin petti kadaagaththu gaaniyek uba baaragannawada :P Wadataka athi labbak katha karahan bun :P (Me kiwwe originally me bahuboothe liyapu ekaata). Ochcharai madi wela thiyenne :P

    අයියෝ සල්ලි :lol:
    මල පනින්න එපා යකෝ
    හැමෝටම අදහස් පලකිරීමේ අයිතිය තියනව :rofl: