1. thomian

    ඒ සතුට

    Router එකයි ලැප් එකයි විතරක් on කරගෙන කළුවරේ දාඩිය දාගෙන වැඩ කරද්දී ඒ දැනෙන සතුට. :)
  2. thomian

    Wake Up - Song by Jordan B Peterson

  3. thomian

    පාස්වර්ඩ් නැතිඋනා කියා දුම්රිය වෙබ් අඩවිය වසර 2 කින් Update කර නෑ

    දේශීය විදේශීය දුම්රිය මගීන්ගේ ගමනාගමන තොරතුරු දැනගැනීම පිණිස අත්‍යවශ්‍යවී පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වසර 2 ක් තිස්සේ පැරණි තොරතුරු ප්‍රදර්ශනය කරමින් පවතින බවත් යාවත්කාල කර නොමැති බවත් වාර්තාවේ. මේ ගැන මාධ්‍ය සිදු කළ විමසුමකට පිළිතුරු දුන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...
  4. thomian

    පාස්කු ප්‍රහාරයෙන් හිටපු ආරක්ෂක ලේකම් නිදොස් කොට නිදහස්

    පාස්කු ප්‍රහාරය පිළිබඳ නඟා තිබූ සියලු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළා. ඒ එම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දී. එහි දී හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඟා තිබූ ප්‍රධාන චෝදනාවක්...
  5. thomian

    Happy Birthday

  6. thomian

    කෝවිඩ් පැණිය තැනූ ධම්මික බණ්ඩාරගේ සොයුරා කොවිඩ් ආසාදනය වී මිය යයි

    කොවිඩ් රෝග මර්දනය සඳහා දේශීය ඖෂධ භාවිත කරමින් පැනියක් තැනූ බව කිවූ කෑගල්ල උඩුමාගම ධම්මික බණ්ඩාර වෙද මහතාගේ බාල සොහොයුරා කොවිඩ් වෛරසය ආසාදිත ව මියගොස් ඇතැ යි කෑගල්ල පොලිසිය සඳහන් කරනවා. Read more - Link
  7. thomian

    ඩීසල් නැවක් එයි… පිලිගන්න වරායේ සුළු උත්සවයක්…

    ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්… ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ. ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ මෙම නෞකාව ලබා දී ඇත. මෙම ඩීසල් තොගය කොළඹ සිටින ඉන්දීය මහ...
  8. thomian

    40 Fingers

  9. thomian

    සෞඛ්‍ය වර්ජන මැද්දේ වෘත්තීය සමිති ලොක්කෝ තරු පංතියේ මත්පැන් සාදයක

    වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් පසුගිය සතිය පුරා රෝහල්වල සහ සෞඛ්‍ය අංශ වල වැඩ වර්ජනයක් දියත් කර තිබුණා. පසුගිය 8 වැනිදා පැවති මෙම සාදය සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රධානීන් වන සමන් රත්නප්‍රිය සහ රවි කුමුදේශ් ද එක් වී තිබෙනවා. Source
  10. thomian

    චමුදිත ගේ පිළියන්දල නිවසට සුදු වෑන් මැර ප්‍රහාරයක් (Photos)

    චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල නිවසට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකගෙන් මැර ප්‍රහාරයක් චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (Cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම...
  11. thomian

    සිසුන්ට විදේශීය භාෂා 10ක් ඉගැන්වීමේ වැඩසටහනක්

    වී - භාෂා යන තේමාව ඔස්සේ මෙරට සිසුන්ට විදේශීය භාෂා 10 ක් ඉගැන්වීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා හා ළමා හා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ යටතේ ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි...
  12. thomian

    පාස්කු විමර්ශන ලොක්කා රටින් පනී..

    පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශයේ සිටි ප්‍රධාන විමර්ශන නිලධාරියා රටින් පලාගොස් ඇතැයි පොලිස් මූලස්ථානය අනාවරණය කරගෙන ඇත. මෑතකදී සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වූ එම නිලධාරියා ඇමරිකාව වෙත පලා ගිය බවට ජාතික ආරක්ෂක කවුන්සලය වෙත බුද්ධි අංශ වාර්තා කර...
  13. thomian

    Chinese Bath ware ?

    මචන් Chinese bath ware වල සහ Rocell bath ware වල ලොකු වෙනසක් තියෙනවද? කල් පැවැත්ම සහ quality එක ? ගිය සතියෙ bath ware බලන්න ගියා.. උදාහරණයක් විදියට පහල තියන design එකේ water closet එකක්.. Chinese - 54,000/= (25 y warranty) Rocell - 77,000 /= (25 y warranty)
  14. thomian

    පැය දෙකෙන් ඉදවන කෙසෙල්

    නො මරා මිනී මරන කෙසෙල් වෙළෙන්දෝ පුදුම රටක් බං මේක :angry: :(
  15. thomian

    ප්‍රකට ජෝතිෂ්‍යවේදියාගේ බිරිය රන් පවුම් 47යි කෝටි එකහමාරයි දරු දෙන්නයි අරන් පැන ගිහින්

    ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිය පවුම් 47ක් සහ රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක්ද සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායැමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත. පවුම් 47ක රත්‍රන් සහ...
  16. thomian

    ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමයෙන් දැනුම් දීමක්

    ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා. ඒ, ඊයේ බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි. එහි දී ශ්‍රී ලංකා නියෝජිතයින් සදහන් කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙලෙස ආනයනය සීමා පැනවීමට කටයුතු කළ බවයි...
  17. thomian

    චීනයේ Belt and Road වැඩසටහන හා ආර්ජන්ටිනාවත් එක්වෙයි

    චීනයේ තීරයක් හා මාවතක් වැඩසටහන හා ආර්ජන්ටිනාවත් එක්වෙයි ආර්ජන්ටිනාව චීනයේ තීරයක් සහ මාවතක් (Belt and Road) වැඩසටහන වෙත සම්බන්ධවීමට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමක් පසුගිය ඉරිදා බීජිං නුවරදී සිදුව තිබේ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං සහ ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බෙර්ටෝ ෆර්නැන්ඩස් අතර මෙම...

    No contents