මචන් Chinese bath ware වල සහ Rocell bath ware වල ලොකු වෙනසක් තියෙනවද? කල් පැවැත්ම සහ quality එක ?
ගිය සතියෙ bath ware බලන්න ගියා..
උදාහරණයක් විදියට පහල තියන design එකේ water closet එකක්..
![]()
Chinese - 54,000/= (25 y warranty)
Rocell - 77,000 /= (25 y warranty)

යකෝ අනිත් බඩු දැම්මම අඩි 5*6 බාතෲම් එකක් එහෙම අලුතෙන්ම හදන්න ලස්ස පහක් විතර යයිනේ?මචන් Chinese bath ware වල සහ Rocell bath ware වල ලොකු වෙනසක් තියෙනවද? කල් පැවැත්ම සහ quality එක ?
ගිය සතියෙ bath ware බලන්න ගියා..
උදාහරණයක් විදියට පහල තියන design එකේ water closet එකක්..
![]()
Chinese - 54,000/= (25 y warranty)
Rocell - 77,000 /= (25 y warranty)
හාපික් දාපන්chinese ewa discolor wenawa tak gala,white eka kaha pata wenawa
chinese ewa discolor wenawa tak gala,white eka kaha pata wenawa
no kids doesn;t mean i'm dead!But you don't have a problem with that because you don't have kids, right?
no the tile color changes with time not because of poo
හාපික් දාපන්
------ Post added on Feb 12, 2022 at 10:51 AM
Rocell dana nan water closet + wash basing dekata witarak.. 110k wath yanawa ban dan tiyana widiyata price.... 2021 November wala e design ekama tibba dekama 75yයකෝ අනිත් බඩු දැම්මම අඩි 5*6 බාතෲම් එකක් එහෙම අලුතෙන්ම හදන්න ලස්ස පහක් විතර යයිනේ?
Ehenam aparade banchinese ewa discolor wenawa tak gala,white eka kaha pata wenawa

Dan wadi wela ban.. 10k wage wadiටිකක් අඩු වෙල තිබ්බා නෙද ගනන් දැන් අයේ වැඩි වෙලාද
hema huttama chainese una kiyala hoda wenne nehe bola. ewata kiyanne brand. anika dan thope anduwa barth were geha 1kath thahanam koralane thiyenne. anika mehe owa gena thambi isthramma badu genawa kiyada uba hithan inne?JBL,APPLE MADE IN CHINA වුනාට ඒවා ගිණි ගණන් දීල ගන්නවනම් මේවා විතරක් MADE IN CHINA නිසා ගන්න දෙපාරක් හිතන්නේ මොකද?ලංකාවේ මරු බඩු ඉන්නේ..
![]()
hema huttama chainese una kiyala hoda wenne nehe bola. ewata kiyanne brand. anika dan thope anduwa barth were geha 1kath thahanam koralane thiyenne. anika mehe owa gena thambi isthramma badu genawa kiyada uba hithan inne?

ඩිලිවරි?අමර් ස්ට්‍රීට් එක ලග පොලිසිය ලගින් ඇතුලට යන පාරෙන් ගන්න. කඩ 30 ක් විතර තියනවා. තමන් කැමති ඩිසයින් එකකින් කැමති පාටකින් ගන්න පුළුවවන්. පට්ටම අඩුයි. මාසයකට කලින් මම ගත්තා. ඕල්මෝස්ට් 50% ඩිස්කවුන්ට් වගේ මිල. හැම බ්රෑන්ඩ් එකම තියනවා.