උඹල මොකද හිතන්නේ ලංකාවට උන දේ ගැන ? මේ වෙලාවේ හරි මේක පුපුරලා ගිය එක.. :confused:
මේක දැන් හරි මෙහෙම උන එක හොඳයි කියල මට නම් හිතෙන්නේ :yes:
නැතම් තව අවුරුදු කියක් ගියත් අපේ මිනිස්සු තේරුම් ගන්නේ නෑ :nerd:
කගේ හරි පස්සේ ගිහින් රජයේ රැකියාවක් කරගෙන.. වැඩක් නොකර බොරුවට OT දදා.. වැඩක් කරගන්න එන...