මේ අභීත ශ්‍රී ලංකා පුත්‍රයා මෙවන් කැප කිරීමක් කලේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් බලාපොරොත්තුවෙන් නොවන අතර තම මවුබිමේ උස් නිදහස වෙනුවෙනි.
මෙවැනි අභීත රණවිරුවන් නිකරුනේ ජීවිත නැතිකරගත්තාදැයි දැන් රටේ තත්වය දෙස බලන කල සිතේ :sorry:
:(එකල මැදවච්චි යනවාදැයි අහපු උන් ,මිලේනියම් සිටි පාවාදීම කල උන්...