වෙනස_සැපයිද

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    11227758_524117357762679_6328101385160145016_n.jpg
     

    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0

    අහ පොන්නයා උබ හෙන අසහන කාරයෙක් . කෙල්ලෙක් නැති අනාතයෙක්. නිළියකගේ ෆොටෝ බලල අතේ ගහලා නිදගනිනි ඕව මේකේ දාන්නේ නැතුව
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    anti ගින්න අවුලලා මාරු. :lol:
    මේවා ගැන කොච්චර කතා කරත් වැඩක් නැහැ බන්.. තම තම නැණ පමණින් තේරුම් ගන්න දවසක් ඒවිනෙ.. එදා වෙනකම් බලන් ඉමු
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කවුරු මොනා කිව්වත් හම්බුකරන උන් විදියට සහ පවුල් කන උන් විදියට කලින්ට වඩා වියදම සැරයි.ඔය අඩු කලා කිව්ව කිසි දෙයකින් වාසියක් වෙලා නෑ.කොටින්ම උදේට,දවල්ට කන කෑම එකත් වැඩි වෙලා. අපිට උන් හිටියත් එකයි මුන් හිටියත් එකයි.ඉන්න එවුන් ජීවන වියදම අඩු කරන්න ඕනේ:(
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හොඳ දේට හොදයි කියලා වැරැද්ද විවේචනය කරපල්ලා.

    ගෝඨගේ වැඩවල, හොදයි කියන්න කොටසකුත් වැරදියි කියන්න කොටසකුත් තියෙනවා.
    යහපාලනයෙත් එහෙම්ම තමයි, කිරි පිටි, ගෑස්, ඉන්දන අඩු කිරීම වගේ දේවල් හොඳයි. කාර් වලට ගහපු බදු, නිල ඇඳුම් වව්චර්, දුම් පර්ක්ශාවට ගහපු බදු ඒවා නරකයි.

    තොපිලට ඉතින් පුරුදු මොකක් හරි පක්ෂෙක වහලෙක් වෙලා, දෙපැත්ත කොටාගෙන මරාගන්න එක තමා.

    meka thamai ban lokuma hene wela tiyenne..waradda waraddak widiyata dakinne naha..thmange deshapalana konayen diha balanne...waradda nam mahinda kalath ranil kalath eka waraddak widiyata dakinna oni...eth un karanne depattata bedila kela gannawane...paksha 2ma un podi minihata arala yanakam danne na:(:(:(:(



     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,336
    6,180
    113
    බයියන්ට ඕවා තේරෙන්නේ නැ බන්,
    දැන් ඇවිත් කොටි හුකනෝ කොටි හුකනෝ කියයි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හිනා ගස්සන එපා යකෝ ඔහොම.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔබ දන්නවාද එකල අප වීර රනිල් මැතිඳු 2003 වර්ෂයේ පෘතුවිය බේරාගත් බව..මෙය 2003 වර්ෂයේ සිදුවූ සිදුවිමක්. එකල නාසා ආයතනය විසින අභ්‍යවකාශ ගත කළ යානා කිහිපයක්ම හදිසි අනතුරුවලින් විනාශ වීමත්, කක්ෂගතකල චන්ද්‍රිකා කිහිපයක්ම අභිරහස් ලෙස අතුරුදහන් වීමත් ඇමරිකාව කැලඹීමට පත් කළ සිදුවීමක් විය. සී.අයි.ඒ. ඔත්තුසේවා වාර්ථා අනුව නුදුරේදීම දැවැන්ත පිටසක්වල ආක්‍රමණයක් සිදුවීමට නියමිත බව දත්ත වාර්ථා පෙන්වා දී ඇත.
    නමුත් මෙතරම් තාක්ෂණය අතින් පොහොසත් බලගතු ඇමරිකාවට මෙයට පිළියම් සෙවීමට නොහැකිවූ බව ඔබ දන්නවාද. එසේ නම් ආක්‍රමනයට සිදුවූයේ කුමක්ද..? රනිල් මැතිඳුගේ සම්බන්ධය කුමක්ද..? ඊළඟ කොටසින් හමුවෙමු.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔබ දන්නවාද එකල අප වීර රනිල් මැතිඳු 2003 වර්ෂයේ පෘතුවිය බේරාගත් බව..මෙය 2003 වර්ෂයේ සිදුවූ සිදුවිමක්. එකල නාසා ආයතනය විසින අභ්‍යවකාශ ගත කළ යානා කිහිපයක්ම හදිසි අනතුරුවලින් විනාශ වීමත්, කක්ෂගතකල චන්ද්‍රිකා කිහිපයක්ම අභිරහස් ලෙස අතුරුදහන් වීමත් ඇමරිකාව කැලඹීමට පත් කළ සිදුවීමක් විය. සී.අයි.ඒ. ඔත්තුසේවා වාර්ථා අනුව නුදුරේදීම දැවැන්ත පිටසක්වල ආක්‍රමණයක් සිදුවීමට නියමිත බව දත්ත වාර්ථා පෙන්වා දී ඇත.
    නමුත් මෙතරම් තාක්ෂණය අතින් පොහොසත් බලගතු ඇමරිකාවට මෙයට පිළියම් සෙවීමට නොහැකිවූ බව ඔබ දන්නවාද. එසේ නම් ආක්‍රමනයට සිදුවූයේ කුමක්ද..? රනිල් මැතිඳුගේ සම්බන්ධය කුමක්ද..? ඊළඟ කොටසින් හමුවෙමු.

    ALA :D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹ නේද මහියංගනේ ඉඳලා ෆුට් බයිසිකලෙන් නෙදර්ලන්තේ ගියෙ..?
    :baffled::baffled::baffled:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    reputation_neg.gif
    වෙනස_සැපයිද 11-27-2015 09:14 PM ponnaya, thowa wadapu ammata sapa wewa.. ekita henama gahapiya,
    මට මේ කෙනා ගැන ඇත්තේ අනුකම්පාවකි.. මු බයියෙක්වත් ටෝයියෙක්වත් නොවෙයි. මනුෂ්‍ය ආත්මයක වැරදිලා උපන්න දුර්ජන මනුෂ්‍යයෙක්. මචන් ඕව ඔහොම කාටවත් කියන්න එපා. ඕවා අනෙක් පැත්තට කැරකෙනවා. දේශපාල අදහස් අපි හැමෝටම එකිනෙකට පරස්පර විරෝධිව තියනවා.
     
    • Like
    Reactions: thushana

    Similar threads