🔻🔻🔻🔻🔻මහරගම අපේක්ෂා රෝහලට අපේක්ෂාවක් රැගෙන යමු 🌹🌹🌹🌹🌹
දිනය:සැප්තැම්බර් 22 සෙනසුරාදා
වේලාව : උදේ 8.00 සිට 11.00 දක්වා
අපේක්ෂා රෝහලේ සියලුම වාට්ටු වල රෝගීන්ට මූලිකවම පළතුරු ලබාදීමට , අමතරව අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ලබාදීමට සූදානම්...
ඒ සඳහා ඔබේ නොමසුරු දායකත්වය අපට අවශ්‍ය ව ඇති මොහොතක්...