කටාර් ගැන දන්න උන් වරෙල්ලා...

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    indoor job එකක් තමයි. තවම තැන දන්නෙ නැහැ. මම උන්ට කීව contract එක email කරන්න කියල. එවයි ද කියල බලමු. එහෙ පැය 8 ද?
    ai ban uba job eka kiyanna baya. 1800 kiyanne godak adu ganak ehe hatiyata. oman pala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ai ban uba job eka kiyanna baya. 1800 kiyanne godak adu ganak ehe hatiyata. oman pala

    එහෙම එකක් නැහැ බං. මේක graphic design related vacancy එකක් බං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Capture.png

    කාටද මේ වේදනා?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1800 madi ban Qatar wala inna. ubata higannek wage tamai inna wenne oken Qatar gihin. aparade ube life eke awurudu keepayak higannek wage jeewat wena eka. eka nisa tawa tikak hoyala balala aduma 3000 k wat dena tanakata yanna.

    Qatar wala innawa nam mcn e rate standard ekata inna one. nattam ubawa e rate minissunta penne higannek widiyata. mama 2012 masa dekakata UAE giya university ewara una gaman fun ekata, etakotat mata job set una mcn AED 3000 wage. eet mama job karanna giye nati nisa ewata giye naha.

    uba lankawet higannek wage nam inne deparak hitanne natuwa 1800 ta Qatar giyata prashnayak naha. eet uba lankawe tikak hari hodata inna ekek nam oya ganata yanna epa. 3000 k wat labena ekakata yanna try karanna.
     
    :eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම එකක් නැහැ බං. මේක graphic design related vacancy එකක් බං.

    මොකක්...එහෙම එහෙකට 1800ට යන්න...පිස්සුද.....ඔකට අඩුම 3000ක් වත් ඉල්ලන්න.එහෙ ඔෆිස් ජොබ්ස් 2500ට එහා...පිස්සෙක් වෙන්න එපා..1800 කියන්නෙ කම්කරු ජොබ් එකක් වගෙ.සාමාන්‍යයෙන් ඩ්‍රයිවර් කෙනෙක් ගන්නෙත් 1800 2000 අතරෙ...
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මචන් 1800 හොඳට ජීවත් වෙන්න ඇති. ඒත් ඉතුරැවක් නම් කරන්න පුලුවන් වෙයිද කියන්න බෑ. හොඳට කට්ට කාලා පුරැදු ඩයල් එකක් නම් අල්ල ගෙන ඉන්න පුලුවන් වෙයි. ජොබ් ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි හොඳට බලන්න. ලොකේෂන් එකත් බලන්න. ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක් තියනවා පට්ට අමාරැයි ඉන්න. එක කාමරේ අඩුම 4ක් දානවා ඔෆිස් ජොබ් උනත්. දෝහා වල නම් ශේප් ඔය ගාන ලොකු පවුල් වගකීම් නැත්තම්.

    ඔය කියන තරම් ආර්ථික අහේනියක් නෑ. හැබැයි බඩු පොඩ්ඩක් ගනන් ගිහින්.
    වෙන කරදර මොකුත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එක එකාගෙ පොර ටෝක් ගැන හිතන්ඩ එපා ලoකාවෙ උන්නොත් ඕකත් නැ, උන් ටෝක් දෙන්නෙ ලක්ශ ගානින්, වැඩි පඩියක් හම්බෙනවනම් හොදයි ඒක හරි.. ඒත් සමහර ජොබ් වලට ගල්ෆ් එක්ස්ෆීරියන්ස් නැතුව ගන්න ඔය රේට් එකෙන් තමා .. අපේ රට වල උන් වැඩි පඩි ඉල්ලුවට ඔනෙ තරන් ඉන්දියන්කාරයො ඉන්නව ඔයිට අඩු පඩියට හරි වැඩකරන්ඩ බලාගෙන..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අදහස අත ඇරියා... ඒජන්සිකාරයාගේ පොර ටෝක වැඩියි. ඌ හිතං ඉන්නෙ උන්ගෙන් සල්ලි අරං යන්න හදනවා කියල. කස්ටමර් හැඬල් කරන්න එනවා නිකං ලොකු සීන් එකෙන්. සල්ලි දෙන්න කලින් මෙහෙම නම් දුන්නම කොහොම කරයිද? අපෝ ජරා යක්කුනේ...
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එරොසාන් මේ ත්‍රෙඩ් එකේ කියලා තියන දේවල් ඇත්ත. :yes::yes:

    ලෝකේ තියන පෝසත්ම රටක්. පඩි අඩු වීමට මූලික හේතුව ඉන්දියන්, නේපාලි, බන්ගාලි උන් ඕනේ තරම් ඉන්නවා අඩු පඩියට වැඩ කරන්න කියන එක තමා මටත් හිතෙන්නේ.
    ලෝකල් කටාරි ලා වගේ තුන් ගුනයක්ද කොහෙද ඉන්නවා ඉන්දියන් කාරයෝ.

    1800 නම් ගොඩක් පොඩි ගානක්. මාසෙට අඩුම ලක්ෂයක් වත් ඉතුරු කරන්න නැතුව රට යන එක තේරුමක් තියනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. ලංකාවේ මොනවහරි කරපන් ඔය ගානට රට යන්නේ නැතුව.
     
    8 Mile

    Junior member
  • Apr 12, 2012
    45
    1
    8
    machan math inne qatar vala.dan 5 years venava..1800qr vage ithuru karanna vene 45000rs vage thamai.kohomath 800-1000qr vage viyadama yanava ban..