❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️

jasz

Well-known member
  • Sep 29, 2007
    8,657
    792
    113
    නුවර - කොලඹ
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️


    අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක්....
    X8SJK0P.png

    X8SJK0P.png
    X8SJK0P.png
    X8SJK0P.png
    X8SJK0P.png

    X8SJK0P.png
    හැමෝම දන්න දෙයක් – ජීවිතය තිබෙන්නේ විඳවන්නට නොව විදින්නටය…..

    ජීවිතය තවත් එක වචනයක් පමණක් නොවනා වග වැටහෙන කල ....
    ඔබටත් මටත් එය සුපිපෙනා වසත් කාලයකි...
    නමුත්
    මොහොතක් නවතින්න .... .
    270b.png


    හැම මොහොතකම රිදුම් දෙන කය ජීවත් කරවන්න වෙරදරන ඔවුන්ටත් ජීවිතය හරිම වටිනා දෙයක්.
    ඔබ හිනැහෙන ඒ සිහිනය දකින්නට නොහැකිව ලතැවෙනා සුසුමක් ලග මොහොතක් නතර වෙලා ..
    ඒ කඳුලැලි සුසුමන් අතරේ ඔබගේ සුවඳ දැනෙන්නට ඉඩ හරින්න හදවතට දැනෙන සේ...

    2764.png
    සිත ගාව මල් හීන
    2764.png
    පුබුදන්න සරසන්න
    2764.png
    උපෙක්ෂාවෙන් දිරි දෙන්න
    2764.png
    අපේක්ෂා වෙත යන්න
    2764.png
    මල් හීන සරසන්න
    2764.png
    හුස්මක් ගිහින් දෙන්න
    2764.png
    අත්වැල් බැඳන් යන්න
    2764.png
    අපි එක්ක ඔබ එන්න

    මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සහ වැඩිහිටියන් සඳහා පළතුරු සහ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමේ පුණ්‍යකර්මය සදහා ඔබටත් අප සමග අත්වැල් බැදගන්නට කරනා ආරාධනාවයී මේ !!!

    මහරගම අපේක්ෂා රෝහලේ දී පැවැත්වීමට නියමිත මෙම පුණ්‍යකර්මය Sri Lankan Moms හා Sri Lankan Dads යන facebook සමූහ වල මූලිකත්වයෙන් 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිදු ලැබේ.


    මෙම රෝහලේ පිළිකා රෝගය නිසා පීඩා විඳින ළමා රෝගීන් 180 ක් ඇතුලුව රෝගීන් 1200 ක් සදහා මේ කර්තව්‍යය සිදු කිරිම ට අවශ්‍ය නිසා ඒ සඳහා දායකත්වය ලබා දීමට හැකි නම් ඒ වෙනුවෙන් ආධාර කල හැක.



    කැමතිනම් අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය අරන් දෙන්නත් පුළුවන් .......

    rX2G0Ke.jpg

    rX2G0Ke.jpg

    rX2G0Ke.jpg


    • Human Albumin Solution 20% එකේ Singapore brand එක... 50ml , 8275/=ක් වෙනවා.

    • Human Albumin Solution 20% එකේ Korean brand එක 50ml , 6900/=ක් වෙනවා.cash වලට ගන්නවා නම් 5% ඩිස්කවුන්ට් එක්ක 6555/=යි

    • Inj.Inerferon 3mu කියන එක ලංකාවට ගෙන්නන්නේ Baur & Co. එයාලගෙන් ගන්න එක තමයි ගණන් අඩුම.මේ එයාලගේ නම්බර් එක 0114732600.

    • අනිත් සේරම බෙහෙත් අඩුවටම ගන්න පුළුවන් තැන බම්බලපිටියේ Esse Pharmacy එක. cancer patients ලාගේ බෙහෙත් ගෙන්නන්නේ එයාලා . එයාලගේ නම්බර් එක 0112 592 665
    ඔබත් ගැහෙනා හදවතකට අපේක්ෂාවක් රැගෙන අපත් සමග අත්වැල් බැදගන්න එන්න.

    සංවිධානය : Sri Lanka Dads හා Sri Lankan Moms

    https://www.facebook.com/groups/2248498075165007/
    https://www.facebook.com/groups/1851155678461986/


    1f31f.png
    🌟මුදල් බැර කිරීම සඳහා

    පහත ගිණුම් වලින් ඔබට පහසු ගිණුමක් තෝරාගෙන සැප්තැම්බර් 18 දිනට කලින් මුදල් බැර කොට, bank slip තොරතුරු අංක එක පහත අංක වලට හෝ මට (jasz )inbox කරන්න , දැනුම් දෙන්න


    0719170648


    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png


    N.G.D Tharindra Nihathmani
    8500030795
    Commercial Bank
    Town hall branch

    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png
    2764.png


    G.A.N.Perera
    8780009653
    Commercial Bank
    Thalawathugoda branch

    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️
    2764.png
    ❤️

    Sampath Bank
    Katugastota
    103253356924
    (Beneficiary Remarks යටතේ (Apeksha ) කියලා දාන්න..)

    හෙට දවසට බලාපොරොත්තුවක් පොදි බැඳගෙන අපේක්ෂා වෙත යන්න අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ඔබත් එන්න......


    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png
    🌟
    1f31f.png


    වැඩි විස්තර සදහා..
    0719170648





    උදව් කරද්දී එළකිරි.com එකෙන් කියන්න අමතක කරන්න එපා ........
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,657
    792
    113
    නුවර - කොලඹ


    භාණ්ඩ බාර දෙනවනම් ,98/1, siddhamulla, piliyandala (2km from Kottawa),
    (071 91 70 648) කියන තැනට දෙන්න පුළුවන්





    BMblExz.jpg
     
    Last edited: