1. richlife

    හෝන්...පීප් ,,පීප්

    :yes::yes::yes::yes::yes:
  2. richlife

    දිනෙන් දින පිරිහෙන ශ්‍රි ලංකාවේ පොලිසිය...

    අනිර්වාර්යෙන් පොලීසියක් තියෙන්නම ඕනේ..:yes: ඒත් මේ විදිහට නෙමෙයි.. පැමිණිලි කාරයව අපරාධකරයෙක් කරනවනම් ඒක පොලීසියක් වෙන්නෙ නෑ..:sorry: ඒත් අවාසනාවකට දැන් වැඩිහරියක් වෙන්නේ ඒක.. පොලිසියට පැමිණිල්ල දාන්න යන කෙනා වැරැදිකරු වෙන නොවෙන එක තීරණය වෙන්නෙ වැරදිකරුගෙ මූල්‍යතත්ත්වය, බලය උඩ..:oo:
  3. richlife

    හිනාවෙන්න ඕනා නම් මෙන්න පොතක්ම......(පට්ට)

    පාස් වර්ඩ් එකක් ඇහුව නිසා ඒක අහ ගන්න අන්තිමට පිටුවට ආවා.. :oo: අහන්න කලින්ම හම්බ උනා..:P +Rep
  4. richlife

    හෝන්...පීප් ,,පීප්

    :shocked::shocked::shocked::shocked::oo::confused:
  5. richlife

    Exclusive For Elakirians..

    :baffled::yes::yes::yes:
  6. richlife

    Exclusive For Elakirians..

  7. richlife

    හෝන්...පීප් ,,පීප්

    :rofl::rofl::rofl::P:yes::yes::yes:
  8. richlife

    adoooow...

    adoooow...
  9. richlife

    Exclusive For Elakirians..

    හප්පට එහෙමත් සීන් එකක්ද..:baffled: ඌත් ඔය හච් පැකේජ් ගැන දන්නෙ නෑ බන්.. මම 198 කාඩ් එකක් ගන්න කියලයි කිව්වේ.. එහෙනම් 197ක් දෙන්න ඇති කමියුනිකේෂන් එකෙන්.. ඒකම උස්සන් එන්න ඇති.. කොහොමහරි කමක් නෑ... ප්‍රයෝජනයක් උනා නම් ඒ ඇති..:yes: උඹේ මහන්සියයි කාලෙයි කාඩ් එකකින් මනින්න බෑ බං.. සිරාවටම පට්ට..:love:
  10. richlife

    හෝන්...පීප් ,,පීප්

    ඔව්.. එකම දවසේ එකම වෙලාවක තැන් කීපෙකින් එකට පටන් ගත්තාම නිකම්ම රැල්ලක් වගේ සෙට් වෙනව ඕක..:yes:
  11. richlife

    Exclusive For Elakirians..

    ආහ්.. එල එල..:cool: අපේ අම්මටයි මගේ යාලුවටයි තමයි ස්තූති කරන්න ඕනේ.. :) පරක්කු උන එකට මම ටිකක් අප්සට් එකේ බන් හිටියේ.. ඇඟිල්ලෙන් ඇන ඇන ඕක මතක් කරන්නත් බෑනේ නිතරම..:sorry:
  12. richlife

    මගේම පොඩි වැඩක්......

    හදවතින්ම සුබ පතනව මචන්...:)
  13. richlife

    මිහිපිට සිටින සුපිරි වීරයෝ - human super heroes

    අම්මටසිරි..!:shocked: මෙ මිනිස්සු ඔක්කොම එක තැනකට සෙට් කළානම් ෆිල්ම් එකක් හැදුව වගේ තමයි..:yes: +Rep
  14. richlife

    Exclusive For Elakirians..

    මට තියෙන බයත් ඒකම තමයි බන්..:confused: ඒකයි මේ දඩි බිඩියෙම බා ගත්තේ.. කියන්න බෑනේ. මට නිතරම අතට ගත්ත දේ කටේ දා බැරි වෙනව බන්..:sorry:
  15. richlife

    හෝන්...පීප් ,,පීප්

    උඹේ අයිඩියා එක ගැන විතරක් කතා කරමු මචන්..:yes: නැත්තන් මේක කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ සීන් එකක් වෙනවා.. ත්‍රෙඩ් එකත් නිකන් අපරාදෙ වෙනවා..:baffled: රෙප් කැපෙන්නෙත් මේ ත්‍රෙඩ් එකට අදාළව නෙමෙයි වගේ..:confused:
  16. richlife

    Exclusive For Elakirians..

    උඹනම් කියයි.. සමහර ඒවා ඉස්කෝලෙ යන කාලෙ ඉඳල හොය හොය හිටිය ඒවා..:P
  17. richlife

    හෝන්...පීප් ,,පීප්

    හෝන්...පීප් ,,පීප් 08-06-2016 05:55 PM man oya kathaw pothak thiyenw dekal thiye. උඹනම් පොත් කියවන එකෙක් වෙන්න අමාරුයි හැබැයි..:P
  18. richlife

    Exclusive For Elakirians..

    මචන් ඇත්තම කියනවනම් සින්දු අහනව තියා ගොඩක් ඇල්බම් වල සිප් ෆෝල්ඩර් එකවත් එක්ස්‍රැක්ට කර ගන්න ලැබුණේ නෑ..:sorry:
  19. richlife

    හෝන්...පීප් ,,පීප්

    ඔය තියෙන්නේ...:P ඕක ගානට රවුමක් ඇතුළෙ වගේ හිටින්න ඩිසයින් කළානම් හරි..
  20. richlife

    Exclusive For Elakirians..

    අද මේක ඉස්සුවා හොඳේ..:P

    No contents