හරි හරි දැන් ආවනේ ඉතින් කියවලම යන්න..
අද මම ජපනගේ දිගම එක ගැන කියන්න යන්නේ. හරි හරි දැන් කලබල වෙන්න එපා මේක ඇවිල්ල බිංගෙයක්. හරි මේක ජපනගේ කිවුවට මේක තමයි ලෝකේ දැනට තියන දිගම දුම්රිය උමග, මේකේ නම ඇවිල්ල Seikan Tunnel. මේක කිලෝමීටර 53.85 දිගයි, කොහොමද දිග?
මේක ප්‍රසිද්ද වෙන්නේ දිගම දුම්රිය උමග...