දැන් දැන් බයි කැම්පේන් ලෙසටම ආගම, ජාත්‍යාලය මුල් කරගෙන දුවනවා..
මගේ ලිස්ට් එකේ ඉන්න ගොඩක් බයියෝ, මලාට පන්සලකට යන්නේ නැති එවුන්, මේං දැන් පන දාගෙන රට ජාතිය ආගම ගොඩ දාන්න, පිං දහම් කරනවා, උදේ හවා බන කියනවා, පෝස්ට් ශෙයා කරනවා..
එක කෙලියයි..
කතා කරොත් ලොකේ පජික් විදිනවා කමෙන්ට් වල..
හැබැයි ඉතිං...