මෙන්න ලංකාවේ VFX හොද උත්සාහයක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න ලංකවේ කොල්ලෝ වගයක් කරන VFX යොදාගෙන කරන sci fi series එකක්.
    මම මේක දැක්ක අද FB එකේ පොස්ට් එකක. මේක නම් නියම වැඩක්. ප්‍රාථමික වගේ පෙනුනට මම නම් කියන්නේ හොද උත්සාහයක්. තවත් ඉදිරියට වැරදි හදන් මිට වඩා උසස් තත්වෙට මුන්ට හදන්න පුළුවන් වේවි. ඇක්ටින්ග් නම් උපරිම මදි, මුන් ඉතින් පලවෙනි පාරට ඇක්ට කරන නිසා වෙන්න ඇති. මේක කරන්නේ නම් කවුද කියල දන්නේ නැ. තවම එපසොඩ් 2යි

    මේකේ නම Triton

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    CGI, Cinematography ගත්තම නම් පට්ට අපේ මට්ටමින් බැලුවම. :love:

    ලංකාවෙ film, tv industry පැත්තෙ තියෙන ලොකුම අඩුපාඩුව හොද story, තාත්වික දෙබස් තියෙන script ලියවෙන්නෙ නැති එක. ඒ පැත්තෙ තියෙන අඩුපාඩුව මගහරව ගත්තොත් දැන් තියෙන තාක්ෂණයත් එක්ක අන්තර්ජාතික මට්ටමෙ හොද ෆිල්ම් එකක් කරන්න අපේ අයට වුණත් ලොකු අවස්ථාවක් තියෙනවා. මොනවා වුනත් දැන් හෝල්වල පෙන්නන කසිකබල් මල්ගස්වටේ දුවන ගොබ්බ ෆිල්මුයි, TV එකේ පෙන්නන ලොන්තපොල් මෙගා නාටකයි එක්ක බැලුවම Youtube එක හරහා හරි මෙහෙම වෙනස් දේවල් කරන එක නම් සෑහෙන්න අගය කරන්න ඕන. :yes::)
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Gu 70i.

    Mehemai sapekshawa balana eka waradi. apita time eka na ehema hithuwoth diyunu wenna Hollywood tham

    eka para bassanna ona Hollywood tharam quality ekak. echchcarai.
     
    • Haha
    • Wow
    Reactions: Kalegana and NRTG

    උඹ කියන එක සම්පුර්ණ ඇත්ත. තාත්වික දෙබස්, හොද ස්ටෝරි නම් ඇත්තේම නැ අපේ දැන්.
    Gu 70i.

    Mehemai sapekshawa balana eka waradi. apita time eka na ehema hithuwoth diyunu wenna Hollywood tham

    eka para bassanna ona Hollywood tharam quality ekak. echchcarai.
    ජීවිතේට වෙන්න නැති වැඩක්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    උඹ කියන එක සම්පුර්ණ ඇත්ත. තාත්වික දෙබස්, හොද ස්ටෝරි නම් ඇත්තේම නැ අපේ දැන්.

    ජීවිතේට වෙන්න නැති වැඩක්
    200.gif
     
    • Haha
    Reactions: NRTG