ඕව මොනාද බන් දැන් ඉන්න පාලකයෝ බෝම්බ ගහල මිනිස්සු පොඩි උන් කී දෙනෙක් අබ්බගාත කරලනේ බලේට අවේ කෝ අවුලක් තියෙනවාද නැනේ... මුන්ම තමා අර කාලෙකට අලින් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ .. කෝ අවුලක් තියෙනවාද නැනේ... තමන්ගේ පුතාට රගර් ගහන්න ඕනේ කමට අහිංසක පියෙක්ව කාර් එකේ පුච්චලා මැරුවේ .. කෝ අවුලක්...