වාහනේ යන්නකොට නම් එතින් සිටි එක යට wheel brush එක දාගෙන යනවා. ඔය ත්‍රිවිල්, බස් ,ලොරි වේසි* පුතාලා හමිනේන්නමනේ එන්නේ ඒ වෙලාවට ඕක අරගෙන බැස්සම ටිකක් උගේ පවර් අඩු වෙනවා :ROFLMAO: බයික් එකේ නම් ඉතින් පුළුවන් නම් අතින් පයින් නෙලනවා බැ වගේ නම් දුවනවා:cool: