1. jeewantha05

    Homeland Season 4

  2. jeewantha05

    Basil Rajapaksa

    අනිවා. . . . . සියළු දෙයින් වසන්තය උදාවනු ඇත්තේ ඔවුන්ට පමණි.
  3. jeewantha05

    aliexpress eken 4n ekak order karanna

    ඔය ගාණට වඩා අඩුවෙන් ගන්න පුළුවන් වෙන site වලත් බලන්න.
  4. jeewantha05

    Huawei 4G LTE 100mbps Dongles=Rs 2999/-

    Dialog fix line SIM එක විතරක් ගන්න පුළුවන්ද?
  5. jeewantha05

    Dialog 3G speed 30Mbps

    4G Band 38/40 (TDD 2300/2600MHz) මේවා ලංකාවේ 4G වලට support නැහැ නේද? ලංකාවේ 4G FDD band 3 නේද තියෙන්නේ?
  6. jeewantha05

    Huawei 4G LTE 100mbps Dongles=Rs 2999/-

    ලංකාවේ LTE FDD විතරයිනේ වැඩ කරන්නේ. මේක 4G නැතුව 3G විතරක් පාවිච්චි කරන්න හොඳයි.
  7. jeewantha05

    Dialog 3G speed 30Mbps

    ebay link එකක් දාපන් මචන්
  8. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මගේ කලින් තිබුණ android phone එකේ contact save කලේ google contact විදියට. දැන් අළුත් android phone එකට google account එකක් හදලා sync කලාට ඒ contact එන්නේ නැහැනේ. කොහොමද මම කලින් save කරපු contacts ආපහු ගන්නේ?
  9. jeewantha05

    AC_කරමු

    ela
  10. jeewantha05

    Mobile for wifi hotspot! ෆෝන් එකක් තොරගන්ට.

    ඕකට ෆෝන් එකක්ම ඕනද බං??
  11. jeewantha05

    ඊශ්‍රායලයේ ඉතිහාසය

    rochel1977 මේවැනිම හොද Thread එකක් ආයෙත් දාන්න
  12. jeewantha05

    ඊශ්‍රායලයේ ඉතිහාසය

    මේකත් මැක්කගේ කථාන්දරය වගේ වෙලානේ.
  13. jeewantha05

    ඊශ්‍රායලයේ ඉතිහාසය

    විශිෂ්ඨයි. . . . .!!!!
  14. jeewantha05

    ඇයි අපේ රටේ සිංහල අයට ජාතික ආලයක් නැත්තේ ????

    උඹ හරි සියළු දෙනා ශ්‍රී ලංකික වෙන දවසට තමයි දියුණුවක් වෙන්නේ. ගොඩක් උන් ඇප්ලිකේෂන් එකක් පුරවද්දි ජාතිය කියන එක ඉස්සරහට ලියන්නේ 'සිංහල' කියලා. ඉතින් උන් රට ගැන හිතයිද?

    No contents