1. jeewantha05

    තාත්තා මමයි

    සුපිරියි.... Rep දෙන්න නම් බෑලූ
  2. jeewantha05

    Forex ඉගෙනගනිමු A To Z සින්හලෙන්

    Bump, බලන්න Password එක එවපන් මචන්..
  3. jeewantha05

    මොකාද Forex වලට බනින්නේ ?

    මේ ගැනත් ඉගෙන ගන්න හිතෙනවා..
  4. jeewantha05

    Ebay Asked Return Item To Seller

    480g බර item එකක් China වලට යවන්න tracking number එකකුත් එක්ක රු.880 යි ගියේ.
  5. jeewantha05

    Ebay Asked Return Item To Seller

    උඹ ඔය Item එක ආපහු යැවුවද? මටත් Item එකක් තියෙනවා ආපහු යවන්න. Card board box , Bubble wrap වගේ දේවල් ගන්න තියෙන්නේ කොහෙන්ද? China වලට phone එකක් ආපහු යවන්න safe විදිය මොකක්ද? Help please.
  6. jeewantha05

    .::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.

    සුපිරියි!!
  7. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    ෆෝන එක display Quality නම් උපරිමයි. ටිකක් විතර පාවිච්චියට ලොකුයි. 3G speed හොදයි. බැහැයි බැට්රිය නම් බලාගෙන ඉද්දි බහිනවා. Leagoo customized කරපු OS එකක් තියෙන්නේ. App support හොදයි. පුළුවන් කමක් තිබුණොත් Video review එකක් දාන්නම්.
  8. jeewantha05

    Android Lag වෙනවද ?(Fixed)

    android phone එකකට Cynogenmode දාන කොට සැලකිය යුතු කරුණු මොනවද? Cynogenmode අවුල් නම් ආපහු තිබුණ OS ඒකට ගන්න පුළුවන්ද? ඒ ගැනත් Thread එකක් දාන්න.
  9. jeewantha05

    Dialog 3G speed 30Mbps

    මේ ගැන අදහස මොකකද? Unlocked Alcatel L100V 4G Modem 100Mbps FDD LTE 900/1800/2100/2600 USB Dongle http://www.ebay.com/itm/Unlocked-Alcatel-L100V-4G-Modem-100Mbps-FDD-LTE-900-1800-2100-2600-USB-Dongle-/371066293454?pt=LH_DefaultDomain_0&hash=item5665464cce
  10. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    sync කලේ නම් නැහැ.
  11. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    http://www.leagoo.cc/ Samsung, Huawei හැමතැන්ම තියෙනවනේ. Uncommon එකක් පාවිච්චි කරද්දි පොඩි ගතියක් තියෙනවා. අවුලක් නෑ Phone එක සුපිරි. අවුරුදු 2ක් දිව්වොත් ඇති.
  12. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    http://www.ebay.com/itm/New-LEAGOO-Lead-5-5-1GB-8GB-Android-4-4-Quad-Core-MTK6582-1-3GHz-Smartphone-/181450060638?pt=Cell_Phones&hash=item2a3f44335e http://www.ebay.com/itm/New-LEAGOO-Lead-5-5-1GB-8GB-Android-4-4-Quad-Core-MTK6582-1-3GHz-Smartphone-/181450060638?pt=Cell_Phones&hash=item2a3f44335e
  13. jeewantha05

    Ehelepola Kumarihami Hodaida??????

    ආයෙත් අහලා . . . ලංකාවේ හොඳ ෆිල්ම් හදනවද?
  14. jeewantha05

    ::::Cool Ebay Gadgets III::::

    My New phone

    No contents