කලින් හබරාදූවෙ පෝස්ට්මාස්ටර්ගෙ පුතා හිටිය එහෙ, ඌව ගන්න තමයි අපි එන්නෙ, සුනාමියට උන්ගෙ ගේ විතරක් නෙමෙයි ඉඩමම ගිහින්. නැන්දයි අයියයි අතුරුදන්. ඌ නම් දැන් මන් දැක්ක කැනඩා වල හිම ෆොටෝ දානව, ගිහින්ද නැද්ද දන්නෙ නෑ. කොල්ල හැබැයි මොරටු සිලෙක්ට් උනා පොන්නය චීත්තයක් හින්ද ගියෙ නෑ. අන්තිමට ප්‍රයිවට් කලේ...