මේක නම් අපහාසාත්මකයි
ගොඩක් ෆිල්ම්වල ලන්කාව ගැන කියවෙනවා දැකලා තියෙනවා
children of men ෆිල්ම් එකේ මැරුන සරණාගතයෙක්ගේ අම්මා සින්හලෙන් කෑ ගහන ගමන් අඩනවා .ඉන්දියානා ජොන්ස් දෙවෙනි ෆිල්ම් එකේ ඉන්දියානු ගමක් රූගත කරලා තියෙන්නේ ලන්කාවේ ඒ ගමේ මිනිස්සු සින්හලෙන් කතා කරනවා හැරිසන් ෆෝඩුත් සින්හලෙන් කතා...