1. other guy

    ෴… ෂර්ලොක් එනවලු …෴

    එල මචන් හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් මූවීස්වලට ඔය සයිට්ස් දෙකේම රේටින්ග්ස් එක වගේ පොර මේක ගොන් කතාවක් කියලා තිබ්බ හින්දා උත්තර දුන්නේ :)
  2. other guy

    පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

    :yes::yes::yes: උඹ මේක හරියට කියවලා නෑ කියලා තමයි කියන්න තියෙන්නේ
  3. other guy

    පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

    ගොඩක් පැතිවලින් බලලා තියෙන හොද ලිපියක් ටැග්වලින් පේන්නේ නම් උඹත් එක්ක කවුරු හරි අවුලෙන් ඉන්නවා කියලා
  4. other guy

    ~~~ Kids react to OLD Technology ~~~

    අර සුදුපාට එකක් ඇදන් ඉන්න ගෑනු ලමයයි දුබුරු පාට එකක් ඇදන් ඉන්න පිරිමි ලමයයි වයසට වඩා බුද්ධිමත් පාටයි
  5. other guy

    Cleanup..

    බම්ප් රෙප් ඉවරයි මචන්
  6. other guy

    මෙය ඇත්තක්ද?

    උඹට මුගේ පරණ ත්‍රේඩ් මතකයි නේද? මම හිතුවේ පොරට සින්හල බෑ ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් සින්හල ටයිප් කරන්නේ කියලා දැන් බැලුවම පොර එකෙන් ආතල් එකක්නේ අරන් තියෙන්නේ :lol:
  7. other guy

    Bandu Samarasinghe ta pissu hadila wath da?

    හොද හැකියාවක් තියෙන නලුවෙක් එත් එයාගෙ හැකියාව්ට හරියන විදියේ ස්ක්‍රිප්ට් හම්බවෙලා නෑ ලැබෙන මෝඩ ස්ක්‍රිප්ට්වල රගපාන නිසා තමයි මෙයා දාන්නේ මෝඩ ජොක් කියන මතය ඇවිත් තියෙන්නේ ගිරිරාජ්ගේ නාන කාමරේ නාට්‍යයේදී දැක්කා හොද ස්ක්‍රිප්ට් එකක බන්දුට කරන්න පුලුවන් දේ
  8. other guy

    රියදුරෙක්-වෙන්න

    :yes::yes::yes::yes: ඔයා සතුටෙන් කරන්න පුලුවන් රස්සාවක් සතුටෙන් කරන්න එත් අධ්‍යාපනය හරියට කරන්න .හදිස්සියේවත් ඔය අදහස වෙනස් වුනොත් විකල්ප තියෙන විදියට වැඩ කරන්න දැන් වයස කීයද? ජයවේවා මචන්
  9. other guy

    දෙරණ නොපෙනෙන මානය

    :yes::yes::yes:
  10. other guy

    පැරණිම මල

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  11. other guy

    Best Video player For PC

    KMP and VLC
  12. other guy

    වසන්තව_මරලා

    :(:oo:

    No contents