ඔන්න ඕක තමා බන් හැමෝටම තියන අවුල. හුගක් වෙලාවට අම්මල කේස් දානව මචන්. මොකද අම්මලට ඊරිසියයි එයාලට වඩා හොද කෙල්ලෙක් බැදගන්නවට. අම්මලට ඕනෙ උඹව ලංකාවෙ ඉන්නෙ වැදිරියෙක්ටම බන්දන්න. කවදාවත් කරන්න එපා මචන් උබ උඹෙ තීරනේ ගනින් මොකද උඹ අම්ම උනත් ලංකාවෙම කෙල්ලෙක් තමා කාලෙකට කලින්. ඔය ආගම් ජාති බේද ඔක්කොම අත...