දැනට ලෝකෙ ඉන්න හොදම භෞතික විද්‍යාඥය තමා ස්ටීවන් හෝකින්. අනිත් එක කිසිම විද්‍යාඥයෙක් පිලිගන්නෙ නෑ පුනර්භවය. ඔය ඔක්කොම සුරංගනා කතා. ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ තමන්ගෙ ආගම නිරපේක්ෂව හරි කියල. ඒත් ඔය ඔක්කොම ආගම් පට්ටපල් බොරු. විද්‍යාව මෙච්චර දියුණු හින්ද තමා උඹ කම්පියුටරයක් ඉස්සරහ ඉදඉ එළකිරි යන්නෙ...