නිර් ආගමිකයො කියන්නෙ විද්‍යාවෙන් පිලිගන්න බැරි කිසිම දෙයක් පිලිනොගන්න කට්ටිය. එයාල කිසිම සීමාවක් නැතුව ජීවිතේ විදිනව.
භාවනා කරල විශේෂ දෙයක් ලබාගත්තු කෙනෙක් මේ ලෝකෙ නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් මොකක් හරි විජ්ජාවක් කරල පෙන්නන්න කියන්නකො. මට දිව්‍ය ලෝක පේනව භූතයො පේනව වගේ මනස්ගාත කියවන අයනම් ඉන්නව. ඒව...