ඔය බම්බු මොකුත් ඔනේ නැ මචන්,ඔවා ස්ටැන්ඩර්ඩ්ස් කියලා හදාගන තියෙන්නෙ අපේම උන්,මාත් ඔන තරම් මගේ මස්සිනාත් එක්ක එහෙම ඔවාට ගිහින් තියනවා,මැන් ලංකාවේ ලොකු රස්සාවක් කරන පොරක් එත් අදටත් මිනිහා ඔවාට යනකොට යන්නෙ නැශනල් එක ඇඳලා,ඉංග්‍රිසියෙන් ටොක් කරන්නෙ නැ සුද්දෙකුත් එක්ක ඇරෙන්න,අනික මචන් මිනිහා කියන...