පරණ ශ්‍රි ලංකාව- A VERY UNIQUE AND AWESOME VINTAGE PHOTOS OF Ceylon

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බොරලුගොඩ මහතා;14211700 said:
    විහුලු කරන්නෙපා බං..මම කිව්වද ඕක මම ගත්තු එකක් කියලා.. :rofl::rofl:

    ඉතිං මං එහෙම හිතාගත්තොත් උඹ ඔහොම කියනවද? :lol:

    හූ හූ එපික්‌ ෆේල් හා හා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    උඹල හම්බයෝ... අල්ලගෙ ඌරෝ :cool:

    යාළුවා අන්තවාදියෝ වගේ හැසිරෙන්න එපා,මම දැන් මේ අකවුන්ට් එක හදාගන අවෙම මෙක කියන්න-මම ඔයාටත් වඩා ගොඩක් පරණ එළකිරි මෙම්බර් කෙනෙක්,නමුත් මම දැන් එළකිරි එන්නෙ නැත්තෙත් මෙක අන්තවාදින් ගේ තිප්පොලක් වෙලා නිසා.

    මෙහෙම හැසිරිලා සිංහල බෞද්ධයන්ට අපහස කරන්න එපා,බුද්ධිමත් වෙන්න.මොඩ විදියට හැසිරෙන්න එපා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නියම සිංහලයා;14211745 said:

    යාළුවා අන්තවාදියෝ වගේ හැසිරෙන්න එපා,මම දැන් මේ අකවුන්ට් එක හදාගන අවෙම මෙක කියන්න-මම ඔයාටත් වඩා ගොඩක් පරණ එළකිරි මෙම්බර් කෙනෙක්,නමුත් මම දැන් එළකිරි එන්නෙ නැත්තෙත් මෙක අන්තවාදින් ගේ තිප්පොලක් වෙලා නිසා.

    මෙහෙම හැසිරිලා සිංහල බෞද්ධයන්ට අපහස කරන්න එපා,බුද්ධිමත් වෙන්න.මොඩ විදියට හැසිරෙන්න එපා.
    Ahh Niyama Ponnaya!
     
    Jul 10, 2011
    5,011
    473
    0

    මානසික ලෙඩ්ඩු මචං..ඔවා ඔහම තමය් ගණන් ගන්නෙපා..හම්බයන්ට බැන බැන හම්බ්යන්ගේ රටේම හිගා කන එකෙක් ඌ.. :yes::yes:
     
    බොරලුගොඩ මහතා;14211792 said:
    මානසික ලෙඩ්ඩු මචං..ඔවා ඔහම තමය් ගණන් ගන්නෙපා..හම්බයන්ට බැන බැන හම්බ්යන්ගේ රටේම හිගා කන එකෙක් ඌ.. :yes::yes:

    ස්කෘවි ගැන මම තරම් ස්කෘවි වත් දන්නෙ නැ යාළුවා :yes:
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    pattama pattai machoooo sahenna kattak kala elakiri post1k dala ne great machn rep godak dhunna onna

    :yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    නියම සිංහලයා;14211832 said:
    ස්කෘවි ගැන මම තරම් ස්කෘවි වත් දන්නෙ නැ යාළුවා :yes:

    නැ මම කිව්වේ අනිත් එකා ගැන..Scurvy ගැන ඉතිං කතාකරලා තේරුමක් නැ..ඌ එළ කොල්ලා..:yes:
     
    බොරලුගොඩ මහතා;14211851 said:
    නැ මම කිව්වේ අනිත් එකා ගැන..Scurvy ගැන ඉතිං කතාකරලා තේරුමක් නැ..ඌ එළ කොල්ලා..:yes:

    නැ ඉස්සර එළකිරි එකේ හොඳ සෙට් එකක් හිටියා මචං ඔක නැති වෙන්න ගත්තෙ 2009 යෙන් පස්සෙ,දැන් එළකිරි එන්නෙ වැඩක් නැති අය,මොලේ මොකුත් නැ,ඉගනිමක් නැ,ඔහේ කැ ගහ ගහ යන එක තමා කරන්නෙ,මුස්ලිම් අය දියුණු වෙනවා එයාලගේ ජනගහණය වැඩි වෙනවා කියලා එයාලට වෛර කරලා වැඩක්ද මචං,එවා බලාගන ඉන්න බැරි නම් තමුනුත් උත්සහ තමුන්ගේ ජාතිය එතනට ගෙනවා මිසක්,එයාලට බැන බැන ඉඳලා වැඩක් ද මචං,දැන් ඔය නෙට් එකේ කැ ගහ ගහ ඉන්න අයගෙන් ජාතියට වැඩක් නම් වෙනවා මට පෙන්නෙ නැ ඇවඩක් පමණයි,මෙහෙම සිංහල බෞද්ධයෝ කියාගන නෙට් අස්සෙ අනික් ජාතින්ට අපහස කරනකොට තමුන්ගේ ජාතියත් ආගමත් හැල්ලු වෙනවා කියලා මේ මිනිස්සුන්ට නිකමටවත් තෙරුන්නෙ නැද්ද මන්දා.....
     
    Jul 10, 2011
    5,011
    473
    0
    නියම සිංහලයා;14211928 said:

    සිරාවට මචං..මමත් පරණ සාමජිකයෙක්..මම මේ අය්ඩී එක හදාගෙන ආවේ මෙ ප්‍රශ්නය නිසා තමය්..ඊට පස්සේ මේකම පාවිච්චි කරන්න පටං ගත්තා..ඔයා ජාතිය ජාතිය කියලා කෑගහන එකෙක්ටවත් හරියට ජොබ් එකක් නැ..දෙමව්පියන්ගේ සල්ලි වලිං තාම කන්නේ...උන්ට ඉස්සෙල්ලා උන් ජීවිතේ හදාගන්න බැ..රට හදන්න එනවා.. :(:(
     
    • Like
    Reactions: too_little