














muslim, kristhiyani kiyala jathi warga naa... eewa agam pamanai![]()

බොරලුගොඩ මහතා;14215617 said:
නියම සිංහලයා;14215642 said:
ඔය මොකුත් නෙමෙයි මචං මේ රටේ ඔන තරම් උගත්තු ඉන්නවා එත් බුද්ධිමත්තු අඩුයි,බුද්ධිමත් පිරිසක් බිහි වෙන්න ඔන ඔනම රටක් දියුණු වෙන්න,බුද්ධිමත් මිනිහා සැම දෙයක්ම බලන්නෙ මධ්යස්තව ඉඳලා.


නියම සිංහලයා;14215676 said:@ බොරලුගොඩ මහතා
ආගමික භක්තිමත් භාවය ගැන කියනවා,භක්තිය අන්ඳ නම් වැඩක් ද මචං.
පොතක පතක තිබ්බ පලියට කවුරුත් කිව්ව පලියට පරම්පරාවෙන් එන පලියට ආගම උනත් විශ්වාස කරනවා නම් එ බුද්ධි හින බාවය,බුද්ධියට ගොචර වෙන දෙවල් පමණයි අපි පිලිගත් යුත්තෙ.(මම කිසිම ආගමක් පහත් කරන්නෙ නැ)


රටේ ප්රදාන සංස්කෘතිය බිහිකරපු ජාතිය .. ඉන්දියාවේ හින්දුන් , සවුදියේ මුස්ලිම් ජාතිකයන් වගේ ලංකාවේ සිංහලයන්

පිස්සු පුසා;14214076 said:කාට අයිති උනත් මේ දවස් වල අයිතිය පාලනය සහ භුක්තිය තියෙන්නේ රජ පවුලටයි එකේ කටු කන ගෙරි බල්ලන්ටයි
කටු කන බල්ලෙක්ට රිදිලාශ්රී ලංකාව අයිති කුමන... 01-06-2013 10:56 AM thamath ridenwada?![]()




muslim, kristhiyani kiyala jathi warga naa... eewa agam pamanai![]()
බොරලුගොඩ මහතා;14215574 said:Muslim Kiyanne jaathiyak nemei..Muslim jaathiya adahana aagamata kiyanne Islam
eka parak kiyanawa MUSLIM kiyanne jathiyak nemei kiyala, e wakya iwara una gaman danawa MUSLIM KIYNA JATHIYA adahana agama islam kiyala...![]()
NIRWACHANAYA : ISLAM agama adahanna MUSLIM ya... nathuwa MUSLIM "JAATHIKAYAN" yanu boruwakya... owun agamikayanya...
MUSLIM AGAMIKAYAN sitee..... MUSLIM JATHIKAYAN kiya jathiyak nomatha...
එතකොට මේක අයිති තොපිටද?බොරලුගොඩ මහතා;14214563 said:අඩෝ පල යන්න මෙතන පව් පුරවගන්නෙ නැතුව..තොපි දන්න මගුලක් නැ..
muslim agamak nowe jathiyak. "Muslim agamikayan"? Muslim kiya agamak natha aththe Islam kiya agamaki.
muslim agamak nowe jathiyak. "Muslim agamikayan"? Muslim kiya agamak natha aththe Islam kiya agamaki.
Dan England wala suddek Islam walata convert unoth eyata kiyanne Muslim kenek kiyala, English Muslim kenek.... ethakota eyage Jathiya MUSLIM da? na... jaathiya English... adahanne Islam.... ethakota Follower of Islam = Muslim...