පිටකොටුවේ_පේමන්ට්_කඩ ආයේත් දාන්න දෙනවලු පිටකොටුවේ පේමන්ට් එකේ කඩ ආයේත් දාන්න දෙනවලු... අපරාදේ ගෝඨා මෙච්චර ගේමක් දීලා යන්තම් කොලබ මනුස්සයෙක්ට/ගෑනියෙක්ට යන්න පුලුවන් විදියට හෑදුවා. දෑන් නෑවත අතීතයට වගේ... :(