ලංකාවේ ඉංග්‍රීසි බෙහෙත් වැරදිලා ලෙඩ්ඩු කීදෙනෙක්ගේ අතපය අහිමි වෙලා තියනවද? කී දෙනෙක් මැරිලා තියනවද? හොයලා බැලුවොත් සිංහල බෙහෙත්වලින් සංක්‍යාත්මක වෂයෙන් ඒ තරම් විශාල පරිමානයෙන් සහ දරුනු ලෙස වැරදීම් වෙලා නෑ කියලා පෙනෙයි.. ඩෙංගුවලට සිංහල බෙහෙත් කරලා මැරුන ගානට වඩා ඉංග්‍රීසි බෙහෙත් කරලා රෝහල්වලදී...