The වැසිකිලි Thread.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටින ලිපියක් සහ වටින කමෙන්ට්ස්. අපේ පැරැන්නන් ග් දේට, අපේ සම්ප්‍රදායට ගරහන ගසගරත්තුවො ටික තේරුම් ගත්තොත් හොදා දැං වත්, අපේ සම්පුදාය තුල පවතින විද්‍යාව...........
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වටින ලිපියක් සහ වටින කමෙන්ට්ස්. අපේ පැරැන්නන් ග් දේට, අපේ සම්ප්‍රදායට ගරහන ගසගරත්තුවො ටික තේරුම් ගත්තොත් හොදා දැං වත්, අපේ සම්පුදාය තුල පවතින විද්‍යාව...........

    සහතික ඇත්ත.
    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම thread එකක් මචන්..:yes: ඇත්ත කතාව කිව්වෙ. අපෙ ගෙදරත් bathrooms 3ක් තියනවා. 2කකම තියෙන්නෙ කොමඩ්. මම සාමන්යෙන් යන්නෙ අනිත් එකට.. මට ඇත්තටම අප්පිරියයි කොමඩ් පාවිච්චි කරන්න..

    කොහෙහරි ගියාම නම් ඉතින් කරන්න දෙයක් නෑ... :no:

    ඒ වෙලාවට toilat papers රොලෙන් සෑහෙන්න අරන්, වට 2ක 3ක් ඉඳගන්න කලින් උඩ වටෙට තියල තමයි යන්නෙ! :lol::lol::lol:

    anyway... (+)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොමෝඩ් එකේ ස්වාභාවිකව ගුද මාර්ගය ලිහිල් වෙන්නෙ නැති නිසා මිනිස්සු තටමනවා...ඒක තමයි අර්ශස් හැදෙන්න ප්‍රධානම හේතුව...ඒක හින්ද කට්ටිය ලජ්ජා නොවී එළියේ කකුස්සියට පලයල්ලා නැත්තං කේක්ගෙඩි අප්පු වෙලා තමයි නවතින්න වෙන්නෙ
    හොඳ ලිපියක් මචං
    :yes::yes::yes:
    ලගදි මම දැක්කා කොහෙ හරි කියලා තිබුනා හර්නියා වලටත් තැමිල්ල බලපානවා කියලා...
    වටිනා ත්‍රෙඩ් එකක් නැකැත් රාලේ...
    11.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නියම thread එකක් මචන්..:yes: ඇත්ත කතාව කිව්වෙ. අපෙ ගෙදරත් bathrooms 3ක් තියනවා. 2කකම තියෙන්නෙ කොමඩ්. මම සාමන්යෙන් යන්නෙ අනිත් එකට.. මට ඇත්තටම අප්පිරියයි කොමඩ් පාවිච්චි කරන්න..

    කොහෙහරි ගියාම නම් ඉතින් කරන්න දෙයක් නෑ... :no:

    ඒ වෙලාවට toilat papers රොලෙන් සෑහෙන්න අරන්, වට 2ක 3ක් ඉඳගන්න කලින් උඩ වටෙට තියල තමයි යන්නෙ! :lol::lol::lol:

    anyway... (+)

    :lol::lol::lol:
    රෙප් +
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :yes::yes::yes:
    ලගදි මම දැක්කා කොහෙ හරි කියලා තිබුනා හර්නියා වලටත් තැමිල්ල බලපානවා කියලා...
    වටිනා ත්‍රෙඩ් එකක් නැකැත් රාලේ...
    11.gif

    ඒක නම් ඇත්ත.. බොහොම ස්තූතියි..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කාල ඉවර වෙලා තමයි බැලුවෙ හැබයි අවුලක් නැහැ\
    අපෙ කිව්වට ඔක වෙනින් රටවලත් ඔක තියෙනව
    හැබැයි අලුත් හොදනsystem එකට auto wash ගලපෙන්නෙ නැහැ
    සින්හලය වගෙ රීල සුද්ද වගෙ පිහදගන්න තමයි වෙන්නෙ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    නියම thread එකක් මචන්..:yes: ඇත්ත කතාව කිව්වෙ. අපෙ ගෙදරත් bathrooms 3ක් තියනවා. 2කකම තියෙන්නෙ කොමඩ්. මම සාමන්යෙන් යන්නෙ අනිත් එකට.. මට ඇත්තටම අප්පිරියයි කොමඩ් පාවිච්චි කරන්න..

    කොහෙහරි ගියාම නම් ඉතින් කරන්න දෙයක් නෑ... :no:

    ඒ වෙලාවට toilat papers රොලෙන් සෑහෙන්න අරන්, වට 2ක 3ක් ඉඳගන්න කලින් උඩ වටෙට තියල තමයි යන්නෙ! :lol::lol::lol:

    anyway... (+)

    Disposable Toilet Seat Cover

    Disposable-Toilet-Seat-Cover-FYL0803A05-.jpg

    toilet-seat-cover.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාල ඉවර වෙලා තමයි බැලුවෙ හැබයි අවුලක් නැහැ\
    අපෙ කිව්වට ඔක වෙනින් රටවලත් ඔක තියෙනව
    හැබැයි අලුත් හොදනsystem එකට auto wash ගලපෙන්නෙ නැහැ
    සින්හලය වගෙ රීල සුද්ද වගෙ පිහදගන්න තමයි වෙන්නෙ

    :):):)

    rena bump :P

    :lol::lol:

    ela machan
    Rep +++

    ස්තූතියි..

    heta sita walata yami! :)
    :lol::lol: එල
     
    • Like
    Reactions: PMUB

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අංගුලිමාල;16249217 said:
    පොඩ්ඩක් කට ඇරපන් මට රෙන්න.

    නිහඬව සිටිනතාක් මෝඩයාද බුද්ධිමතෙකි කියන ප්‍රස්ථාපිරුලට හොඳ උදාහරනයක් බොහොම ස්තූතියි අදහස් දැක්වූවට :)