Agreed. මේ වාහන වල එන stock ECUs ප්‍රොග්‍රෑම් කරන්නවත් chip කරන්නවත් බෑ. . . ඒ නිසා කරන්න පුලුවන් එකම දේ Aftermarket Stand-alone ECU එකක් (Haltech, motec, ems, HKS) දාන එක තමා . . . වියදමත් එක්ක බැලුවම මේ වගේ වාහනෙකට එච්චර මුදලක් යට කරන එක පාඩුයි. 4E-FTE එකක් දැම්මත් වාහනේ බරත් එක්ක ලොකු වෙනසක්...