1. mahesh1297

    වරෙව් මරා ගන්න

    Kicker හතරැස් සබ් එකක් බන්.. ජීවිතේ දැක්ක පලවෙනි හතරැස් සබ් එක.. නෝමල් ස්පීකර් දැකලා තිබ්බට හතරැස් සබ් දැක්කේ පලවෙනි වතාවට..:P:P
  2. mahesh1297

    වරෙව් මරා ගන්න

    ටොයෝටා එවුන් Performance පැත්තට එක අඩියක් තියනකොට Ford කාරයා අඩි 5ක් ඉස්සරහට යනවා...ඔන්න බලපන්... Ford Modular සීරීස් එකයි BOSS V8 එකයි මොඩිෆයි කරලා ටොයෝටා එක රිලීස් වෙන දවසට එලියට දායි ටොයෝටා උන්ට දුවන්න...
  3. mahesh1297

    වරෙව් මරා ගන්න

    ඌට ඉල්ලන ගානක් දෙන්නම් දීපන් කිව්වා..බෑ කිව්වා බන්... ඌ ඒක දාල තියෙන්නේ උගේ KDH එකට.. ඈම්ප් එකක් USA වලින් ගෙනාවා ඒ සබ් එකටම...
  4. mahesh1297

    වරෙව් මරා ගන්න

    BITCH PLZZZZ....
  5. mahesh1297

    වරෙව් මරා ගන්න

    JBL 1202D එක කොහෙද ගන්න තියෙන්නේ? අනික ගණන් වැඩි බන්.. ආර්ථිකේ මදි.. 15 inch KICKER එකක් එකෙක්ගෙන් ඉල්ලලා බිම පෙරලිලා ඇඩුවා මන්.. ඒත් දෙන්න බෑ කිව්වා බන්..
  6. mahesh1297

    වරෙව් මරා ගන්න

    මේක Rear Wheel Drive බන් අනික.. Drift කරන්න මරු.. හැබැයි කන්වර්ටිබල් නිසා බර වැඩි...
  7. mahesh1297

    වරෙව් මරා ගන්න

    ඉන්නවා ඉන්නවා...මටත් පිස්සුව තියෙනවා.. කාර් එකකට හරියන හොඳ සබ් එකක් තිබ්බොත් කියපන්කො.. චයිනීස් බෙර නම් එපෝ...
  8. mahesh1297

    වරෙව් මරා ගන්න

    හිතා ගන්න බෑ බන්.. කොහොමත් අඩුම 28ක් වත් කියයි...
  9. mahesh1297

    වරෙව් මරා ගන්න

    මෙහෙ පට්ට දුවිල්ලේ මොන Convertible ද... ගණන් කියන්න බෑ බන්... ගන්නවා නම් ඔය දෙකෙන් එකක් නේ ගන්න වෙන්නේ.. කියන ගාන දීල ගන්න වෙනවා.. අපි අඬන්න ගියොත් අයිති එකා කියයි එහෙනම් වෙන එකක් හොයල ගන්න කියලා.. වෙන ඒවා කොහෙන් හොයන්නද....:angry::angry::angry:
  10. mahesh1297

    වරෙව් මරා ගන්න

    ලංකාවටම 2යි පුතේ තියෙන්නේ... එකක් කහ පාට...අනික සිල්වර් පාට...දැන් පාට වෙනස් කරලද ෂුවර් නෑ.. කහ එකේ නම් පාට වෙනස් කරලා නෑ දන්නා විදියට...
  11. mahesh1297

    වරෙව් මරා ගන්න

    නෑ බන්... S2K එකට ආවේ F20C එන්ජිම.. 2L, 4 Cylinder, Naturally Aspirated... මෙච්චර කාලෙකට ලෝකේ බිහි උන පවර්ෆුල්ම 4 Cylinder, Naturally Aspirated එන්ජිම...:P:P
  12. mahesh1297

    වරෙව් මරා ගන්න

    එන්ජිමට එන එකක් තමා... ඒ උනාට B20 එකේ VTEC ආවේ නෑ... ඒ හන්දා B18C එකේ හෙඩ් එක දානවා B20 එකට.. ඒ කරලා ECU එහෙමත් මාරු කරනවා.. දැන් තියෙනවා 2000cc VTEC එන්ජිමක්...:love::love::love::love::love:
  13. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    50 PSI යකෝ... අනිවා ඇතුලේ කෑලි ඔක්කොම Titanium වෙන්න ඇති.. එන්ජිමට අඩුම තරමේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 70-80ක් වියදම් කරලා ඇති... අරූගෙ හිනාවෙන්ම කාර් එකේ Performance හිතා ගන්න පුළුවන්...
  14. mahesh1297

    වරෙව් මරා ගන්න

    එන්ජිමක් තියන්න වෙන ලෙඩක්....ඔව්....:P:P:P
  15. mahesh1297

    වරෙව් මරා ගන්න

    යහපාලනෙන් ආර්ථිකේ යහපත් උනොත් EK3 එකක් ගෙනත් B20යක් බස්සනවා VTEC කරලා... Volume Advantage එකයි VTEC Advangate එකයි දෙකම තියෙනවා.. ටර්බෝ එකක වගේ ගොඩක් රත්වෙන කෑලි නෑ.. manifold ගැන බයවෙන්න දෙයක් නෑ.. එදාට STI , EVO වලට හැංගෙන්න වෙන්නේ... :P:P:P
  16. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    E85 ලීටරෙකින් මීටර් 600යි කිව්වම හිතහන්කෝ... අපි එහෙම ගත්තත් නුවර ඉඳන් කොළඹ එන්න ඉඩ කඩම් ඔක්කොම විකුනන්න වෙනවා.. ඔක්කොම කෑලි දන්නා ඕනි හොඳම ඒවගෙන්..
  17. mahesh1297

    වරෙව් මරා ගන්න

    ගෙදර හදනකොට ගෙනාපු යකඩ කම්බි තියෙනවා.. වරෙන් කෑල්ලක් දෙන්නම් පාස්ස ගන්න... :P:P:P
  18. mahesh1297

    වරෙව් මරා ගන්න

    නෑ බන්.. එකක් දාන්න ඕනි... මේ දවස් වල ආර්ථිකේ හරිම බරපතලයි... :angry::angry::angry:
  19. mahesh1297

    එන්ජින් කාපු එවුන් වරෙල්ලා

    මෙහෙ ඉන්න ගොඩක් උන් මැනුවල් Boost Controller එකක් දාලා පොඩි PSI ගානකනේ දුවන්නේ.. ඒ හන්ද අවුලක් නෑ.. අනික ගොඩක් උන් දුවන්නේ ඔරිජිනල් ටර්බෝ එකෙන් නේ.. ඔරිජිනල් එකේ උපරිම Boost එක එන්ජිමට අවුලක් නෑ... ඒ උනාට පිටරට උන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 25ක් විතර වියදම් කරනවා එන්ජිමට විතරක් STI, EVO වගේ එකක්...
  20. mahesh1297

    වරෙව් මරා ගන්න

    ලංකාවේ තියෙන එකම කාර් එකනේ බන්... ඩිමාන්ඩ් එක වැඩිනේ බන්.. ටොයෝටා වාහන වගේ තමා... ටොයෝටා නමට ලක්ෂ 1-20 ත් අතර ගානක් වැඩිවෙනවා නේ...

    No contents