ටිකක් හොද 4K ටීවී එකක නම් 720/1080 වල ලොකු අවුලක් නැහැ ඒවයෙ Upscaling engine එක හොද නිසා
මගේ ලග සැම්සුන් TV දෙකක් තියනවා, එකක් සීරිස් 7100, අනෙක සීරීස් 4000.
සීරීස් 7100 එකේ 720 හරි Youtube 480P එහෙම පට්ටම කොලිටි කිසි අවුලක් නැතුව බලන්න පුලුවන්, හැබැයි 4000 සීරීස් එකේ යූටියුබ් 480 එහෙම පට්ටම...