1. NEMISIS

    බැඳපු උන් ගෑනිට තමන්ගෙ පඩිය දෙන්නෙ ඇයි?

    මම නම් මාසෙට ගානක් දානවා, හිටපු ගමන් කීයක් හරි වැඩිපුරත් දානව එතකොට වැඩිපුර දාපු දවස් වලට ඒකි හෙන හැපි එකේ ඉන්නෙ ඒ ඇරෙන්න මම ඉන්න වෙලාවට ශොපින් කරොත් මම තමයි පේ කරන්නෙ මගේ සැලරියවත් හරියට වයිෆ් දන්නෙ නැහැ
  2. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    ඩයලොග් මොබියිල් කනෙක්ශන් වලට විතරයි, postpaid or prepaid. මම පෝස්ට් පේඩ් එකට ඇක්ටිවු කරලා තියෙන්නෙ හැබැයි Home boradband වලට බැහැ, මම කස්ටමර් කෙයා එකෙන් අහල කන්ෆර්ම් කරගත්තා එහෙම ෆෝන් වෙන වෙනම උන්ගෙ සිස්ටම් එකේ දාල නැහැ බන්, SIM එකෙන් සර්විස් සබස්ක්‍රයිබ් වෙන විදියට තමයි උන් බලා ගන්නෙ උඹ 3G ද...
  3. NEMISIS

    වයර් අදින්න ඕනේ නැති DoorBell

    එහෙමම කියන්න බැහැ බන් හොද බ්‍රැන්ඩ් එකකින් ගත්තොතින් එහෙම මම නිකන් අටවපු ආර්ඩුයිනෝ අටමගල් තියනවා එක දිගට අවුරුදු දෙකක් විතර වැඩ කරන ඒවත් බන්,ඒ සේරම කෑලි බෑලි පුලුවන් තරම් අඩුවට අලිඑක්ස්ප්‍රස් එකෙන් ගෙනාපුවා, එහෙම එකේ ඕව ඩියුරබල් නැහැම කියන්නත් බැහැ. හොද බ්‍රෑන්ඩ් එකකින් ගත්තොතින් ශුවර්
  4. NEMISIS

    Super, Gold, Smart නම්_තහනම්

    ආහර වලට විතරයි මං කල්පනා කරේ හැම එකටම ඔහොම උනොත් සුපර් ග්ලූ වලට කියන්නෙ කොහොමද කියලා
  5. NEMISIS

    Peoples bank ඩෙබිට් කාඩ් වලින් online payment පුලුවන් ද?

    සමහර බැංකු වල ඩෙබිට් කාඩ් වලින් නිකන්ම පුලුවන් , කොමර්ශල් බැංකු කාඩ් එහෙම දැන් මෙහමද කොහෙද සමහර බැංකු වල බැංකුවට කියලා ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගන්න ඕන. මම හිතන්නෙ පීපල්ස් බෑංක් එක මේහෙමයි සමහර බැංකු වල ඩෙබිට් කාඩ් වලින් කොහම කරලත් ගෙවන්න බැහැ, උදා. ලංකා බැංකුව
  6. NEMISIS

    කම්මැලි බං

    එල බොහොම ස්තූතියි
  7. NEMISIS

    කම්මැලි බං

    අපේ ඉඩම තියෙන්නේ මේ විදියට 1 කියන්නෙ අපි ඉන්න කොටස, 2 හා 3 කියන්නෙ වෙන අයගෙ කොටස්. මැදින් ඇදලා තියෙන්නෙ පොදු පාර අඩි 10යි A, B කියලා තියෙන්නෙ පිලිවෙලින් අපේ කොටසට හා 2 කියන කොටසට පොදු පාරෙන් යන්න තියන තැන්.ඔප්පුවෙ පොදු පාර කියලා පැහැදිලිව තියනවා දැන් ගැටලුව තියෙන්නෙ 3 කියන කොටසෙ අයිතිකාරයා මම...
  8. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    ඔරිජිනල් ඩිස්ප්ලේ දාන්න පුලුවන් ඔරිජිනල් ඇපල් සර්විස් සෙන්ටර් එකකින් විතරයි, වෙන කිසිම තැනකට ඔරිජිනල් ඇපල් ස්පෙයා පාට්ස් ගන්න පුලුවන් කමක් නැහැ වෙන ශොප් එකකින් ඔරිජිනල් එකක් දාන්න පුලුවන් ශොප් එකේ කෑලි වලට ගන්න සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් තියනවා නම් ඒකෙ ඩිස්ප්ලේ එක දාල අලුත් ඔරිජිල් ඩිස්ප්ලේ එකක්...
  9. NEMISIS

    Sri Lankan Black Panther Still Alive

    :yes::yes: ඔය අර කලින් එකා මරලා තිබුනු පැත්තට ගොඩක් ලගින් තමයි අපේ ගෙදර තියෙන්නෙ ඒ පැත්තෙ ඌරන්ට ඉත්තෑවොන්ට එහෙම ගෙවල් අවට,මයියොක්කා වගා කරලා තියන තැන් වල හරි කුඹුරු වල හරි උගුල් අටවනවා හරි මල තියනවා.ඒ කරන්නෙ අර වගාවල් කන්න එන සත්තු අල්ලගන්න. සමහර වෙලාවට කොටි ගම් වලට එනවා හරක් පැටවු කන්න. එහෙම...
  10. NEMISIS

    ගැස්ට්‍රිටිස්ට්...උදව්වක් ඕනේ....

    මම දන්නවා සිංහල බෙහෙත් කාලයක් බීල සිරොසිස් ආපු ගෑනු කෙනෙක් එහෙමත් මොන බෙහෙත උනත් කාලයක් බොන එක හොද නැහැ සිංහල හෝ ඉංග්‍රීසි හෝ කසාය හෝ මොන මගුල උනත්
  11. NEMISIS

    Googla Maps ආතල්

    මැප් එක පෙන්නන්නෙ ඒ පාරෙ වාහන යන නිසා එහෙම නැතුව මැප් එකේ පාරක් තිබුනු පලියට සහ සැටලයිට් මැප් එක බලලා නෙමයි. සමහරවිට බයික් ත්‍රීවීල් ඔය පාරෙන් යනවා ඇති ගූගල් මැප් එක වාහන යන පාරවල් හොයාගන්නෙ ඒ පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් යන විදිය බලලා. ලයිව් ට්‍රැෆික් පෙන්නනෙත් එහෙමයි. අපි GPS එහෙම ඕෆ් කරන් හිටියට...
  12. NEMISIS

    Terminator: Dark Fate බලමු !!!

    පලවෙනි එක බලලා මේක බැලුවොත් තේරෙනවා, අනෙක් ඒව බැලුවෙ නැහැ කියලා අවුලක් නැහැ පරණ ඒවා බලල නැති තරමට හොඳයි [/COLOR][/SIZE] කොහොමත් ටයිම් ට්‍රැවල් සීන් වලදි පිලිවෙලක් තියන විදියට හදන්න අමාරුයිනේ බන් අනික මේකට කලින් ආපු එක වෙන ටයිම් ලයින් එකක්, ඒක නිසා ටිකක් වෙනස්. සැල්වේශන් එකත් ටිකක් වෙනස් ඒත්...
  13. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    නෝමල් යූස් කරද්දි දවසක් යූස් කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව දවසම WiFi/BT/4G ඔන් කරලා තිබිලත්. ගේම් ගහන් වගේ ගියොත් නම් බහිනවා ඔරිජිනල් බැටරි රීප්ලේස්මන්ට් කරන්න පුලුවන්ද කියලා ශුවර් නැහැ, BT-Options/Future Worlds දෙකෙන් කතා කරලා අහන්න. අඩුම 15ක් වත් වෙයි මම හිතන්නෙ ඒ තැනකින් ඔරිජිනල් බැටරියක්...
  14. NEMISIS

    රජයේ ආයතනයකට යනකොට

    දැං ඉස්සරට වඩා හොදයි නේද ගොඩක් වෙලාවට කිසිම අවුලක් නැතුව ඔය වැඩ කරගන්න පුලුවන් හොදට ඇදල යන එකේ වාසියක් තියනවා, විශේශයෙන් පොලීසියට වගේ යනවා නම්
  15. NEMISIS

    ඇලුමිනියම් ජනෙල්

    Alumex එකේ ෆැබ්රිකේශන් කෝස්එකක් තියනවා ෆ්‍රී. එයාලගෙ බඩු දීල ප්‍රැක්ටිලිත් ඒව හදන හැටි කියල දෙනවා දවස් දෙකයි තියෙන්නෙ බේසික් දේවල් ටික කියල දෙනවා ප්‍රොෆයිල් සිලෙක්ශන් අරව මේව තියන පොතකුත් දෙනවා 0773028896 ට කෝල් එකක් දීල විස්තර අහගන්න
  16. NEMISIS

    ගැහැනු පිට යන්නෙ ඇයි 18+

    වීඩියෝ එක බැලුවෙ නැහැ Sex at Dawn කියල පොතක් තියනවා ඒක කියවපල්ලා
  17. NEMISIS

    Internet SLOW කරලද?

    ඔය පෙන්නන 11Mbps කියන්නෙ බොරුවක් කියලා තමයි මම කිවුවෙ 11Mbps කියන්නෙ ලොකු ස්පීඩ් එකක්නේ ඔය ගාන එනවා නම් ස්ලෝ කියලා දැනෙන්න කිසිම විදියක් නැහැ ඕකුන් ස්පීඩ් ටෙස්ට් එක මැනුපිලේට් කරනවා
  18. NEMISIS

    කාබනික කුළුබඩු

    කුළු බඩු වලට ග්‍රේඩින් සිස්ටම් තියනවා නේද කෙලින්ම ඒ ස්ටෑන්ඩඩ් වලට ග්‍රේඩ් කරා නම් හරි නේද
  19. NEMISIS

    Internet SLOW කරලද?

    උඹට 10Mbps එනවා නම් පට්ට ස්ලෝ වෙන්න බැහැ සෑහෙන ස්පීඩ් වෙන්න ඕන අපේ ඔෆිස් එකේ එකේ බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වුනොත් එක යූසර් කෙනෙක්ට 1Mbps ලිමිට් කරන්න සෙටප් කරලා තියෙන්නෙ ඒ ලිමිට් එක ඇප්ලයි උනත් බ්‍රවුසින් කිසි අවුලක් නැහැ. යුටියුබ් සහ ස්ට්‍රීමින් තමයි වැඩ කරන්නෙ නැති වෙන්නෙ සාමාන්‍යෙන් අපිට...
  20. NEMISIS

    Internet SLOW කරලද?

    ස්පීඩ් ටෙස්ට් සයිට් උන් වයිට් ලිස්ට් කරලා හරි Prioritize කරලා තියෙන්නෙ FUP ඇප්ලයි උනත් ඕවයෙ ස්පීඩ් එක පෙන්නනවානේ. ටවර් එක ඔවර්ලෝඩ් වෙලා වෙන කිසිම සයිට් එකක් ලෝඩ් උනේ නැතත් ස්පීඩ් ටෙස්ට් එකේ ෆුල් ස්පීඩ් පෙන්නනවා ඒක නිසා ඕකෙන් බලලා වැඩක් නැහැ

    No contents