1. NEMISIS

    dialog pospaid package help

    එච්චර යන්නෙ නැහැ 360p වලට පැයට 300MB සහ 480p වලට පැයට 500MB කියලනේ කියන්නෙ එහෙම බැලුවොත් 360p බැලුවොතින් මාසෙට 17GB වගේ යාවි 480p බැලුවොතින් 30GB වගේ යන්නෙ ඔවු ස්පීඩ් ලිමිට් එකක් තියනවා ඒත් උන්ට හරියටම 360 විතරක් බලන්න කියලා ස්පීඩ් ලිමිට් කරන්න බැහැ, මොකද ස්ට්‍රිම් කරද්දි ඩේට යූසේජ් එක...
  2. NEMISIS

    dialog pospaid package help

    මාසෙ මුල ඇක්ටිව් කරේ, යූටියුබ් වලට ඩේට කැපෙන්නෙම නැහැ. ෆෝන් එකේ 480P වලට සෙට් කරලා තියෙන්නෙ. බෆර් වෙන්නෙ නැතුව ප්ලේ වෙනවා
  3. NEMISIS

    මුහුදු ඉකිරියා භයානකයි

    මම දන්න විදියට මුහුදු ඉකිරි මැරෙන්න තරම් විසක් තියන සතෙක් නෙමයි ගොඩක් වර්ග වල විසක් නැහැ සමහර වර්ග පොඩ්ඩක් විසයි ඒත් මැරෙන්න තරම් නම් විසක් නැහැ හැබැයි ඒ විසෙන් මැරෙනවට වඩා ඒ විසෙන් ඇලජික් රියැක්ශන් එකක් ඇවිත් මැරෙන්න නම් පුලුවන් මේ ආටිකල් එක කොය තරම් ඇත්තද කියන්න මම දන්නෙ නැහැ මගේ කකුලෙ ඉකිරි...
  4. NEMISIS

    AC එකකට එන Current Bill එක

    ගොඩක් උන් කියන්නෙ පැනසොනික් AC ගන්න කියලනේ. දම්රෝ එකෙන් ඇහුවම ඒකෙ මොඩල් දෙකක් එනවා කිවුවා ඉන්දියන් එක සහ මැලේසියන් එක. 12000BTU ඉන්දියන් එක එකයි විසි ගානක්ද කොහෙද කිවුවෙ මැලේසියන් එක එකයි තිස් හතක්ද කොහෙද කිවුවෙ මම දැනට තියන ගොඩක් ඔෆිස් වල එහෙම තියෙන්නෙ Media කියලා බ්‍රෑන්ඩ් එකක්, පෙනුම අනුව මට...
  5. NEMISIS

    Dialog unlimited youtube free !!!!

    වෙනම බිල් වෙන්නෙ වත් ඩේට යූස් වෙන්නෙවත් නෑ උන් ස්පීඩ් ලිමිට් එකක් දාල තියෙන්නෙ ඒක නිසා FHD නම් බලන්න බැහැ බෆර් වෙනවා, හොදට 4G සිග්නල් තියනවා නම් 720 ප්ලේ වෙනවා, 480 නම් හොදටම ප්ලේ වෙනවා උන් පැකේජ් එක මොබයිල් වලට තමයි දීල තියෙන්නෙ
  6. NEMISIS

    dialog pospaid package help

    පුලුවන් මම යූටියුබ් අන්ලිමිටඩ් ඇක්ටිව් කරන් ඉන්නෙ , myplan එකත් ඇක්ටිව් කරලා තියනවා, IBB ත් ඇක්ටිව් කරලා තියෙන්නෙ ඇප් එකෙන් පැකේජ් එක ඇක්ටිව් කරේ, ඇප් එකේ උඩම තියන බැනර් එකෙන් youtube unlimited active බටන් එක ක්ලික් කරාම වෙබ් පේජ් එකකට යනවා , එතනට ෆෝන් නම්බර් එක ගහලා SMS එකෙන් එන පින් එක දැම්මම...
  7. NEMISIS

    යුදෙව් දේශයේ මොළකරුවෝ

    උඹලා උඩදාගෙන දැගලුවට ඊශ්‍රායලේ කවදාවත් ලංකාවෙට ෆ්‍රෙන්ඩ්ලි රටක් උනේ නැහැ සෑහෙන උදාහරන තියනවා කියනවා නම් 88/89 කාලෙ කැරලි ගහපු කොල්ලො මරන්න සහ ඒ කැරැල්ල ඉවර කරන්න ඒරියල් ශැරොන්ගෙන් ඒ වෙලාවෙ ලංකාවෙ ඉහලපෙලේ අය ගනිපු උපදෙස් අනුව කරපු දෙයක්.(හමුදාවෙ සහ පොලීසියෙ අය මරවලා අන්තිමේදි හමුදාව සහ පොලීසිය...
  8. NEMISIS

    AirPods 2

    Find my iphone එකෙන් හොයන්න බැරිද උන් කිවුවෙ ඇපල් ඩිවයිස් වල ලොකේශන් ඩේටා වටේ තියන වෙන ඇපල් ඩිවයිස් හරහා ඇපල් එකට යවනවා ඒකෙන් ලොකේට් කරන්න පුලුවන් කියලා. වටේ තියන ඩිවයිස් වලට කනෙක්ට් වෙන්න ඕන නැහැ සහ ඒව අපේ එව නොවුනත් කමක් නැහැ කියලානේ ලොක්ක ප්‍රසන්ටේශන් එකේදි කිවුවෙ. මට මතක විදියට මේක කිවුවෙ...
  9. NEMISIS

    පැට්‍රල් ඇරල වැඩි වුණාම

    වැරදි එකවුන්ට් එකෙන් නේද දාල තියෙන්නෙ ඕකෙම කලින් ටික අනික් එකෙන් අහල තිවුනෙ , http://www.elakiri.com/forum/showthread.php?t=1924818 කල්පනාවෙන් දාපන් එකවුන්ට් ගොඩක් යූස් කරනකොට. බලන අපිත් කොන්පියුස් වෙලා ඇඹරිලා යනවානේ
  10. NEMISIS

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

    ගොඩක් වෙලාවට ඔතන වැඩ කරන කෙනෙක් අල්ලගෙන ගොඩදාගන්න එක තමයි අපේ ඔෆිස් එකේ එවුන් නිතරම රට යවනවා බන් මම ගෙන්න ගන්නෙ උන් එනකොට හෑන්ඩ් කැරි කරගන්නවා එතකොට ගොඩක් ප්‍රශ්න අඩුයි ඔවු මම ගොඩක්ම Ameture Radio වලට තමයි Interest සහ කරන්නෙ එව ඩිජිටල් කමියුනිකේශන් ගැන අනම් මනම් කරන එක තමයි ගොඩක්ම කරන්නෙ RC...
  11. NEMISIS

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

    එවට TRCSL Approval ඕන නැහැ මොකද්ද ගැජට් එක RadioLink එකක්ද නැත්නම් Futaba වගේ එකක්ද ඕක නෝමල් ශිප් කරා නම් ගෙදරට එනවා අනික ඕව ගෙන්නනකොට බැටරිය වෙනම ගෙන්නපන් එතකොට බර අඩු නිසා කස්ටම් එකෙන් ඒ තරම් කේස් එකක් නැහැ ඕකෙ උන් ට්‍රාන්ස්මීටර් ගැන දන්නෙ නැහැ බරනම් උන් හිතන්නෙ මේක හෙන වටින එකක් සහ හෙන ටැක්ස්...
  12. NEMISIS

    DHL ගෙන්නපු බඩු කස්ටම් එකෙන් clear කරගන්න

    මොකද්ද ඇමෙචර් එකක්ද මම දන්න විදියට ට්‍රාන්ස්මීටර් ගේන්න කලින් TRCSL එකට ස්පෙක් එක දීල උන්ගෙ Approval එක ලැබුනට පස්සෙ තමයි ඉම්පෝට් කරන්න ඕන එහෙම නැතිව ගෙනත් අහු උනොත් ටිකක් කේස්, ඕක TRCSL අරගෙන ගිහින් උඹට ලයිසන් එක තියන band වලට පිටින් ඕක යූස් කරන්න පුලුවන්ද කියලා සහ උඹගෙ ලයිසන් එකට අදාල වොට්...
  13. NEMISIS

    mobitel unlimited youtube

    ඩයලොග් එකේ 360p කිවුවට 480p බෆර් වෙන්නෙම නැහැ. 720p ත් බලන්න පුලුවන් හැබැයි වීඩියෝ එක පටන් ගන්නකොටම සහ seek කරොත් බෆර් වෙනවා එහෙම නැත්නම් නිකන් ප්ලේ වෙද්දි මැදදි බෆර් වෙන්නෙ නැහැ. ඉදල හිටල උනොත් මිසක් 1080නම් හොදටම බෆර් වෙනවා බලන්න එපා වෙන තරම්
  14. NEMISIS

    ජනරාල්_රොක්ස්ටාර් - ක්වාසම් සොලෙයිමනී

    ඒ මොකටද බන්,උන්ට ඒක අදාල නැහැනේ. රුසියාව චීනෙ අහවල් මගුලකට යුද්දෙකට පැටලෙන්නද බන් ලෝකෙ මොනවා උනත් ඔය රටවල් තුන එකට යුද්දෙකට පැටලෙන්නෙ නෑ කවදාවත්ම, දෙකක් හරි තුනම හරි එකතු වෙලා කොහෙට හරි කෙලලා දැම්මොතින් මිසක්
  15. NEMISIS

    antenna connectable wifi router

    ඒත් හයි කරනවා ඇත්තෙ ඔය පොඩි ඇන්ටනා හයි කරන කෙනෙක්ටරේටම වෙන්න ඇති නේද, එක්ස්ටර්නල් ඇන්ටනා එකක් හයි කරන්න වෙනම රවුටරයක් නෙමයිනෙ දෙන්නෙ
  16. NEMISIS

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    එහෙනම් ඒක SLT එකට විතරක් වෙන්න බැහැනේ සේරම ISP ලට වෙන්න ඕන, මම හිතන්නෙ නැහැ ඒ වගේ දෙයක් TRCSL එකෙන් කරයි කියලා, TRC එකෙන් කරන්නෙ මොනොපොලි එකක් හැදෙන එක වලිකින විදියට රෙගියුලේට් කරන එක මිසක් හැම තිස්සෙම යූස්ර්ස්ලාට හොදක්ම වෙන්න රෙගියුලේට් කරන එක නෙමයි ඕක SLT වලට විතරක් කරොත් උන්ට මොනොපොලි එකක්...
  17. NEMISIS

    antenna connectable wifi router

    ගොඩක් 4G රවුටර් වලට ඇන්ටනා හයිකරන්න පුලුවන්නේ ලංකා බෙල් එහෙම සිග්නල් මදි කිවුවම අඩි දෙකක විතර හෙන දිග ඇන්ටනා දෙකක් දෙනවා
  18. NEMISIS

    a place to iphone tookilt... Quality one

    එහෙනම් බ්‍රෑන්ඩඩ් ටූල් කිට් එකක් ගනින්. අඩුම තරමේ iFixit එවුන්ගෙ වගේ එකකවත් ගනින් හැබැයි බ්‍රෑන්ඩඩ් ටූල් කිට් හෙන ගනන් තව Xiaomi එවුන් Wiha එවුන් එක්ක එකතුවෙලා හදන precision screwdriver සෙට් එකක් තියනවා ඒකත් හොදයි ඒක හැබැයි screwdrivers විතරයි, ෆෝන් ගලවන අනික් කෑලි බෑලි නැහැ
  19. NEMISIS

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    ඔවු මාත් කලින් එහෙම කරා, ඒත් මම දැන් ෆෝන් එකෙත් බලනවා ටීවි එකෙත් බලනවා කම්පියුටරෙත් බලනවා ඕව නිසා අපි තනි තනියම ගත්තා ඒත් කොහොමද නෙට්වර්ක් කනෙක්ශන් දෙකේ ට්‍රැෆික් වෙන වෙනම මැනේජ් කරන්නෙ සාමාන්‍යෙන් කනෙක්ශන් දෙකක් ගැහුවොත් පස්සෙ කනෙක්ට් වුනු එකෙන් සේරම ට්‍රැෆික් ටික යනවා මේ විදියට කනෙක්ශන් දෙකක්...
  20. NEMISIS

    ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

    ඒත් ගානෙන් වැඩි ප්‍රමානයක් නෙට්ෆ්ලික්ස් වලටනේ යන්නෙ ඩේට වලට නෙමයිනේ ස්ටෑන්ඩඩ් එක 12USD නේ ඒකත් එක්ක බලද්දි ඩේට වලට 1000ක් අවුලක් නෑනේ දැන් යූටියුබ් අන්ලිමිටඩ් එක නිසා යූටියුබ් වලට යන ගාන ගොඩක් අඩු වෙනවා, කම්මැලි කමට බලන ඒවා 360 බැලුවට කියලා අවුලක් නැහැනේ තව නෙට්ෆ්ලික්ස් වලට වෙනම 1000ක් ගෙවලා...

    No contents