පට්ට සීන් එකක්
මේක ඊයේ බස් එකේ උනු සිද්දියක් වෙලාව රෑ අටට විතර ඇති මම ක්ලාස් ගිහින් ගෙදර එන ගමන් රාජගිරිය හරියේදී බස් එකට වයසක ආච්චි කෙනෙක් නැග්ග චුටි එකෙකුත් වඩාගෙන, මම හිටියේ බස් එකේ ටිකක් ඉස්සරහට වෙන්න හිටගෙන. බස් එකේ ඉස්සරහම වාඩි වෙලා හිටියේ මුස්ලිම් මිනිස්සු හතර දෙනෙක් මේ ආච්චි අර පොඩි...