තරුණයන් සමග යන තරුණිය හොල්මනක් ද?
මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්‍රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක් මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්‌තයට, සැකයට ඇතැම් තරුණයන්...