මම ඥාණානන්ද හිමි ගැන නොදනිමි.
නමුත් මේ පුජාව කරල තියෙන්නෙ බුදුන් වහන්සේ උදෙසා කියලයි පේන්නෙ. ඒක නිසා ඔබගේ ප්‍රශ්නේට උත්තරේ "කන්න නැති මිනිස්සුන්ට දුන්නනම් මිට වඩා පිං ලැබෙන්නේ නැත" කියන එකයි. බුදුන් වහන්සේට කරන්නා වූ පූජාවකින් ලැබෙන ආනිසංසය, පින ඉක්මවා යන්නට නම්, බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්ණය...