අන්තිමටම උඹම පිලිගත්තනෙ බන් ලංකාවෙ සෙබළියන් යුධ වික්රමන්විත ක්රියා දක්වල නෑ කියල. ඒත් කුර්දි ඊශ්රායල් රටවල කෙල්ලො ඇති තරම් දක්වල තියනව. මන් මෙච්චර වෙලා කියන්න උත්සාහ කරේ ඒක. ඒ රටවල කෙල්ලො අපේ අයට වඩා කොච්චර නිර්භීතද කොච්චර ශක්තිමත්ද කියල පෙන්නන්න. දැන් මන් කියන්නෙ බොරු කියල කාටවත් කියන්න බෑ,